ඕක ගන්න එපා මචන්
මම එකක් ගත්තා අවුරුදු 3 කට කලින්
කූල් එකක් නෙවෙයි එන්නේ
දැලක් වගේ එකක් උඩින් වතුර ගලනවා ඒ දැල හරහා හුලන් එනවා කියලා හිතපන්කෝ
තෙතමනය නිසා හුළගේ උණුසුම සමහර දවස් වලට අඩු වෙනවා (කාමරය කූල් වෙන්නේ නැහැ) අඩුම ගානේ අංශක 2-3 ක් වත් අඩු වෙනවද දන්නේ නැහැ
සමහර දවස් වලට මේක නිසා රස්නේ වැඩි වෙනවා වගේ කියලා හිතෙනවා ( අහසේ වලාකුළු එකතු වෙන දවස් වලට පරිසරය රස්නෙයි වගේ)
Fan එකකට වඩා ලොකු සබ්දයක් තියනවා කාමරයෙන් පිට වෙන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ මේ නිසා
ඇතුලේ දැලේ සහ Fan එකේ පෙති වල දුවුලි බැදෙනවා වගේම යුනිට් එකම ගලවන්නේ නැතුව සුද්ද කරන්න අමාරුයි.
Fan එකකට වඩා දුහුවිලි බැදෙනවා මොකද තෙතමනය නිසා දුහුවිලි ඇලෙනවා
ඉක්මනට පින්ස වගේ අතරු අබාද හැදෙනවා
අම්මෝ ගන්ඩ එපෝ. ඕකෙන් අද්රතාවය වැඩි වෙලා අන්තිමට අවට පරිසරයේ රස්නය තවත් වැඩි වෙනවා. එලිමහනට නං ටිකක් ශේප්. මගේ යාලුවෙකුත් අරං අන්න දැන් පැත්තකට දාලා තියනවා. උගේ සෙමත් වැඩි උනා අන්තිමට![]()
ඔ්ක ගන්න එපා. වතුර දාල නේ දුවන්නේ ඒක නිසා වසා ඇති කාමර වල රස්නේ තවත් වැඩි වෙනවා.
ෆැන් එකක් ගනිං ඔයිට හොදයි.
අඩේ කියපල්ලකෝ ඔකේන්
ප්රයෝජනයක් ගන්න විදියක් දැන්
විසික්කන්නත් බෑ රෙද්ද
තැන්ක්ස් බං. ඒ අදහස අතෑරියා.
hodai mama gaththa... wathura danna tiyenne.. fan eka wage welenne ne eka nisa.. ac wage cool fresh ekak ona nam ice keta danna ona... hebei ac eka wagemanam ne.. push gada enne ne.. mama aran awurudu 3i denata... noemal 75w bulbs 2dekaka current eka yanne... ac ekakta taram light bill ekakkomath yanne ne...