මාතර_සේපාල

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,818
    9,537
    113
    ගමට එන පාර තනියම කපන මාතර සේපාල…

    ගමට එන පාර කපන්න එන්න කියල මිනිස්සුන්ට කිව්වොත් කීයෙන් කී දෙනාද එන්නේ.ඒත් මාතර කැකුන්දෙනියේ ජීවත්වෙලා ඉන්න සේපාල තනියම පාර කපන්න මහන්සිවෙනවා.දැනට කිලෝමීටර 2ක් 3ක් විතර තනියම පාර හදල ඉවරයි.

    මෙහෙම සේපාලට පාර හදන්න හිතිලා තියෙන්න දවසක් සේපාල පාරේ යනවිට මැඩගොඩේ දරුවෙක් වැටිලා ඉන්නවා දැකලා තියෙනවා.ඊට පස්සේ එදා ඉඳලම සේපාල මෙම පර හදන්න පටන්ගෙන තියෙනවා.සේපාල කිව්වේ දැනට අවුරුදු 24ක් තිස්සේ මෙම පාර හදනවා කියලයි.

    පාර හදන්න කලින්ම පාර ආරම්භවන තැන ගමේ ඉන්න දේශපාලකයි රටවටේ ඉන්න ඇමතිලාගෙයි පිංතුරේ දාල බෝඩ් ලෑලි ගහලා කොන්ත්‍රාත් එකෙනුත් ගසාකන රටේ තමන්ගේ ශ්‍රමයෙන් පාරක් හදන මෙවැනි උතුම් මිනිසුන් රටට වාසනාවක්.

    සිංහලුන්ගේ තියෙන ඵකමුතුකම මේකෙන්ම හිතා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: HSW and Identity

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි බන් මේ ගමේ මිනිස්සු නැද්ද උදව් වෙන්න.
    උතුම් ක්‍රියාවක්
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පොන්නයො ඉන්න ගමක් දැකල නෑ කිව්වොත්..කනට ගහල මේ විඩියෝ එක පෙන්නපන්. එක පිරිමියෙක් අවුරුදු 24ක් තිස්සෙ තනියෙන් පාරක් කපනව අනිත් ඔක්කොම එවුන් පොන්නයො වගේ ඒ පාරෙ යනව :angry:
     
    • Like
    Reactions: KingCM

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පාර හදන්න කලින්ම පාර ආරම්භවන තැන ගමේ ඉන්න දේශපාලකයි රටවටේ ඉන්න ඇමතිලාගෙයි පිංතුරේ දාල බෝඩ් ලෑලි ගහලා කොන්ත්‍රාත් එකෙනුත් ගසාකන රටේ තමන්ගේ ශ්‍රමයෙන් පාරක් හදන මෙවැනි උතුම් මිනිසුන් රටට වාසනාවක්.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මොකද කියන්නේ එළකිරියේ පොන්නයෝ නොවන කොන්දක් තියන් උන් ටික සෙට් වෙලා ගිහින් ඒ මනුස්සයට උදව් කරලා පාරේ වැඩ ඉක්මනට අවසන් කරමුද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද කියන්නේ එළකිරියේ පොන්නයෝ නොවන කොන්දක් තියන් උන් ටික සෙට් වෙලා ගිහින් ඒ මනුස්සයට උදව් කරලා පාරේ වැඩ ඉක්මනට අවසන් කරමුද ?
    දැන් අපි පාරේ වැඩට ආවේ නැත්තන් පොන්නයෝ සහ කොන්දක් නැති උන් වෙයිද :oo:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් අපි පාරේ වැඩට ආවේ නැත්තන් පොන්නයෝ සහ කොන්දක් නැති උන් වෙයිද :oo:

    ඒක මම නොවෙයි නේ බන් කිවේ. මේකේ ඉන්න උන් නේ. එකයි මම ඔය ප්‍රශ්නේ ඇහුවේ.