සංසාර සිහිනේ සොයා..

Zepado

Member
Mar 16, 2009
623
125
0
Wennappuwa
සංසාර සිහිනේ සොයා..

සරාගයේ Dance Cover එකෙන් පස්සෙ ඊලඟට කරපු Dance Cover එක තමා සංසාර සිහිනේ.
කලින් දෙන්නම තමා ඉන්නෙ.
Camera,Edit සහ Direct කරේ මම මයි. ලංකාවෙ දෙයක්. :yes:
හොද නම් බම්ප් එකක් දාගෙන යන්න.
වැරදි තියෙනවා නම් නිකන්ම බනින්නෙ නැතුව වැරදි ටිකත් කියන්න. :yes:
ඒවත් හදාගෙන ඊලඟට කරන එක මීටත් වඩා හොදට කරන්න ඒක ලොකු උදව්වක්. :)
ජය වේවා!




මගෙ පේජ් එක: https://www.fb.com/productionsnewera/
 

PUKARIS

Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මුලින් ලස්සනට තිබ්බා. අන්තිමට adult only part එකක් දැම්ම නිසා අනුමත් නොකරමි. :no::no:
     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Pattaa..
    11.gif
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මුලින් පටන් ගද්දිම ගෑල් ළමයා කැමරාව පැත්ත බලාගන නටන්නේ නැතුව ස්වභාවික විදිහට බලාගන කලා නම් තව් අහොඳයි
     

    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    Loku awalk naha. Puluwan nam thawa camera ekak ho dekak add karoth hondata thiyei wage. Honda professional gathiyak eyi ethakota. mama danne naha ekata yana wiyadama nan. nikan hithuna de kiwe.
    Good Luck