සංසාර සිහිනේ සොයා..
සරාගයේ Dance Cover එකෙන් පස්සෙ ඊලඟට කරපු Dance Cover එක තමා සංසාර සිහිනේ.
කලින් දෙන්නම තමා ඉන්නෙ.
Camera,Edit සහ Direct කරේ මම මයි. ලංකාවෙ දෙයක්.
හොද නම් බම්ප් එකක් දාගෙන යන්න.
වැරදි තියෙනවා නම් නිකන්ම බනින්නෙ නැතුව වැරදි ටිකත් කියන්න.
ඒවත් හදාගෙන ඊලඟට කරන එක මීටත් වඩා හොදට කරන්න ඒක ලොකු උදව්වක්.
ජය වේවා!
මගෙ පේජ් එක: https://www.fb.com/productionsnewera/

elaz