Hard Talk with Kumara456

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    hoda baba wage ewa thiyagena inna katwath denna epa. :rofl::rofl:

    තැන්ක්ස් අනේ බබා කීවට. :rofl: :rofl: කෙල්ලෙක් බබා කිව්වමයි

    සයෝ...:dull::dull:
    පරිස්සමින්.. මේ නරියගෙ නරි වැඩ ගැන අලුතින් කියන්න දෙයක් නැහැනෙ..:angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    avatar510144_5.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සයෝ...:dull::dull:
    පරිස්සමින්.. මේ නරියගෙ නරි වැඩ ගැන අලුතින් කියන්න දෙයක් නැහැනෙ..:angry::angry:
    ඔව්..ඔව්.....
    ඕකා නිකං නරියෙක් නෙවෙයි බූමිතෙල් ගාගත්ත නරියෙක්....
    දැන් රිදෙයි, සමයං කියවයි....:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්..ඔව්.....
    ඕකා නිකං නරියෙක් නෙවෙයි බූමිතෙල් ගාගත්ත නරියෙක්....
    දැන් රිදෙයි, සමයං කියවයි....:baffled:

    අප තිදෙනා විතරක් දත් ඒ කතා පුවත....:baffled::baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    හිනා වෙන්න දෙයක් නෙමෙයි මම කිව්වේ.. පොඩ්ඩක් විතර බය වෙන්න දෙයක්..
    කෝ දැන් පොඩ්ඩක් බය වෙන්න හොද ළමය වගේ...
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හිනා වෙන්න දෙයක් නෙමෙයි මම කිව්වේ.. පොඩ්ඩක් විතර බය වෙන්න දෙයක්..
    කෝ දැන් පොඩ්ඩක් බය වෙන්න හොද ළමය වගේ...

    :dull::dull::dull: eya kiwe eda eya math ekka katha karapu hethuwa. enisa mama aya mokut kiyan na kiyala hithagaththa. :dull::dull::baffled::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ane manda mekata mage rep kapapu ekata kiyanne
    umbala oya uda tiyan innna **** akkage charithe ganath wadi wistara onenam pm ekak dapan original eken
    kondak nati ekek wage horen rep kapanne natuwa..
    rep kannada ban.. I have plenty of them..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    magulak katha karanawa meya :lol:

    මම ඔයාගෙ නම කිව්වෙ නැහැ මේකේ මගේ එක්කෙනාගෙ නම විදිහට...
    හැබැයි ඔයා එලකිරි ඉන්නවා කියල ගොඩක් අය දන්නවා..:baffled::baffled::baffled: