Kumara456 ට මෙච්චර ලස්සනට කතාකරන්න පුලුවන් කියල අදනේ දන්නේ..++
අනේ මචන් මම ඉතින් අනවශ්‍ය ඒවට කතා කරන්නෙ නැහැනෙ. අදාල දෙයක් තිබ්බොත් කතා කරනවා මිසක්.. හැබැයි තව එක දෙයක්...
කතා හැදීමයි, කතා ලිවීමයි, කතා කිරීමයි කියන්නේ වෙනස්ම දේවල්..


මගේ කතාකරන හැටිත් මම එලකිරි දාලා තියෙනවා.. අයි මීන් වොයිස්....




++
මොනව කරන්නද....


උබලට සාපේක්ෂව ගත්තම තරුණයි

