Deep Web & Dark Web අතර ඇති වෙනස

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔය අමු බයිලා බන්...ගොඩක් ඒවා ලොකු කරලා වගේ සීන් එකක්...:baffled:

    ඔය මිනිමස් කන එක ඩාක්වෙබ් ඇතුව හරි නැතුව හරි ලෝකේ ගොඩක් තැන් වල සිද්ද වෙනවා...උබ ඔය කිව්ව සීන් එක ගැන දොකියුමන්ටරි එකකුත් තිබ්බ වගේ මතකයි :yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Good post machan!

    ඔය අමු බයිලා බන්...ගොඩක් ඒවා ලොකු කරලා වගේ සීන් එකක්...:baffled:

    ඔය මිනිමස් කන එක ඩාක්වෙබ් ඇතුව හරි නැතුව හරි ලෝකේ ගොඩක් තැන් වල සිද්ද වෙනවා...උබ ඔය කිව්ව සීන් එක ගැන දොකියුමන්ටරි එකකුත් තිබ්බ වගේ මතකයි :yes:

    ahamada :oo:
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,900
    16,867
    113
    Colombo
    ඇයි උබල DEEP WEB එකේ තියෙන DARK SIDE එක ගැන විතරක් කතාකරන්නේ? ඕන තරම් EDU වලට සුපිරි තැනක් තමයි deep web. අනවශ්‍ය දේවල් වලට යන්නේ නැතුව හොද දෙයක් බැලුවොත් කිසි ප්‍රශ්නයක් නෑ. මමත් ඕන තරම් ගිහින් තියෙනව. :yes::yes::yes:

    Note : windows වලදී Tor එකෙන් deepweb යන්න එපා. යනවා නම් tails linux පාවිච්චි කරන්න. අනිත් එක tor එකෙන් යන ගමන් වෙන browser use කරන්න එපා.
     
    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    ඇයි උබල DEEP WEB එකේ තියෙන DARK SIDE එක ගැන විතරක් කතාකරන්නේ? ඕන තරම් EDU වලට සුපිරි තැනක් තමයි deep web. අනවශ්‍ය දේවල් වලට යන්නේ නැතුව හොද දෙයක් බැලුවොත් කිසි ප්‍රශ්නයක් නෑ. මමත් ඕන තරම් ගිහින් තියෙනව. :yes::yes::yes:

    Note : windows වලදී Tor එකෙන් deepweb යන්න එපා. යනවා නම් tails linux පාවිච්චි කරන්න. අනිත් එක tor එකෙන් යන ගමන් වෙන browser use කරන්න එපා.

    Hack wenne nathuwa ynna puluwn widiyak kypnko mchn