Click Bank වලින් සල්ලි ගත්ත අය එන්න....
මේකයි මචාහං මට click Bank එකෙන් මගේ first payment එක ආවා...check එකක් ආවේ...අද මම ගියා එක මාරු කර ගන්න HNB එකට...බැංකුවේ Manager කියනවා මේක මාරු කරන්න බැරිලු....රට bank එකක් නිසා එහෙ තියෙන collections මෙහෙට ගන්න ඕනෙලු එක නිසා තව 200$ විතර ගෙවන්න වෙනවලු ගන්න...check එකත් 140$ යි. එක මාරු කර ගන්න 200$ ගෙවන්න ඕනෙලු....මොකක්ද බන් මේ කියන කුණු හරපේ....උබල Clickbank එකේ check මාරු කරලා නැද්ද...

මේක මාරු කර ගන්න විදිහක් දන්නේ නැද්ද උබලා.......

Last edited: