Click Bank වලින් සල්ලි ගත්ත අය එන්න....

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    Click Bank වලින් සල්ලි ගත්ත අය එන්න....

    මේකයි මචාහං මට click Bank එකෙන් මගේ first payment එක ආවා...check එකක් ආවේ...අද මම ගියා එක මාරු කර ගන්න HNB එකට...බැංකුවේ Manager කියනවා මේක මාරු කරන්න බැරිලු....රට bank එකක් නිසා එහෙ තියෙන collections මෙහෙට ගන්න ඕනෙලු එක නිසා තව 200$ විතර ගෙවන්න වෙනවලු ගන්න...check එකත් 140$ යි. එක මාරු කර ගන්න 200$ ගෙවන්න ඕනෙලු....මොකක්ද බන් මේ කියන කුණු හරපේ....උබල Clickbank එකේ check මාරු කරලා නැද්ද...:angry::angry::angry::angry: මේක මාරු කර ගන්න විදිහක් දන්නේ නැද්ද උබලා.......
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,014
    8,273
    113
    Chilaw
    Adsence check ekakuth okama una bn yaluwekta, mama poddak ahala baloannam mokakada kale kiyala. check nam aye gennaganna epa
     
    Last edited:

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Wena banks walin try karapan ban .. puluwan aniwa .. boc puluwan sampath puluwan
     

    maduprasad

    Active member
  • Sep 13, 2006
    926
    149
    43
    yako cheque demmahama mehe bank branches neti nisa oka maru wenna masayak dekak yanawa. e eddit commision hathara wate kapagena thamai enne
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මමත් එක පාරක් චෙක් එකක් ගත්තා
    HSBC එකෙන් මාරු කලේ.. $1ක් 133 ගානේ දුන්නෙ ඒ කාලේ :D