උබ මොකක්ද ගත්තේ බන්. - Audi A6 machan
e wage matakai tikakumba Autolanka eke thread ekak dala tibbadae wage matakai tikak



රත්තරං;21409318 said:ගන්නවනම් ඕවා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගනින්. සුපිරි බඩු තමා ඉතින්.මොනවහරි උනොත් ආයේ ජපන් ඒජන්ට් උට්ටලා වගේ නෙමේ වොරන්ටි කියන එක ගෙදරට හොයන් ඇවිත් උම්ම දීලා දෙන්නේ. සුපිරි. හැබැයි වොරන්ටි අව්රුදු 5 ඉවර උනාම කීයකට හරි විකුනල දාපන්. ඊට පස්සේ මිහිමත අපාය තමා, වැඩිය එපා හුලන් බැස්සොත් ඇති ඇට දෙකත් උගස් කරන්න වෙනවා![]()

රත්තරං;21409318 said:මොනවහරි උනොත් ආයේ ජපන් ඒජන්ට් උට්ටලා වගේ නෙමේ වොරන්ටි කියන එක ගෙදරට හොයන් ඇවිත් උම්ම දීලා දෙන්නේ. සුපිරි. හැබැයි වොරන්ටි අව්රුදු 5 ඉවර උනාම කීයකට හරි විකුනල දාපන්.
ඔය කාර් සේල් වලින් ගෙන්නන ටොයෝට නිසාන් වලට කොයින්ද ඕව 



යුනයිටඩ් මෝටර්ස් මේ ඊයේ පෙරේදා ගෙවල්වලට කෝල් දීල කතා කරලා ගෙන්නගෙන Edit: Passenger සයිඩ් එයා බෑග් මාරු කරලා දුන්න CS series Lancer වල, 2005 - 2008 ඒවත් කළා, වොරන්ටි ඕනත් නෑ රී කෝල් වලටඔය කාර් සේල් වලින් ගෙන්නන ටොයෝට නිසාන් වලට කොයින්ද ඕව
![]()

අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි![]()

රත්තරං;21409389 said:රීකෝල් වෙනයි වොරන්ටි වෙනයි![]()

වොරන්ටිත් එහෙම තමා, EX එකේ ABS sensor මාරු කරේ FOC![]()
රත්තරං;21409401 said:උදාහරනෙකට එස්බීසී වොරන්ටි එක අව්රුදු 10 කොන්දේසි විරහිතව දුන්නා. කොහෙන් සර්විස් කරල තිබ්බත් කීවෙනි අයිතිකාරය උනත් කොයි තූත්තු කුඩියේ කොයි කුබුරක් හාන්න කාර් එක පාවිච්චි කරල තිබ්බත් භූමිතෙල් දාලා දුවල තිබ්බත්

මගේ පොයින්ට් එක තමයි හොඳ සර්විස් එකක් දෙන ජපන් ඒජන්ට්ල ඉන්නවා කියනෙක![]()

ඔව් බන් මගේ කලින් බොසටා තිබ්බේ pegeuot 406 2011එකක්
එයාගෙන් වාහනේ ගැන ඇහුවම කිව්වේ ඔය ටිකමයි.
වහනෙත් සුපිරි,
යන්න පුළුවන් යකා වගේ.
ඒ වගේම තමයි man මට දුන්නු ප්‍රදානම අවවාදය
europe එකක් පදිනවානම්
ගානට වෙලාවට සර්විස් ටික කරන්න
පාර්ට්ස් රෙපයෙර් හෝ මාරු කරද්දී geniune ම පාර්ට්ස් දාන්න

රත්තරං;21409389 said:රීකෝල් වෙනයි වොරන්ටි වෙනයි
උදාහරනෙකට එස්බීසී වොරන්ටි එක අව්රුදු 10 කොන්දේසි විරහිතව දුන්නා. කොහෙන් සර්විස් කරල තිබ්බත් කීවෙනි අයිතිකාරය උනත් කොයි තූත්තු කුඩියේ කොයි කුබුරක් හාන්න කාර් එක පාවිච්චි කරල තිබ්බත් භූමිතෙල් දාලා දුවල තිබ්බත්
fd2 lankawe kiyak athida bn ? bethakatawath hambune nehene ekakwath

fd2 lankawe kiyak athida bn ? bethakatawath hambune nehene ekakwath
![]()
![]()