Audi - Benz - BMW

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගන්නවනම් ඕවා වොරන්ටි එක්ක බ්‍රෑන්ඩ් නිව් ගනින්. සුපිරි බඩු තමා ඉතින්.මොනවහරි උනොත් ආයේ ජපන් ඒජන්ට් උට්ටලා වගේ නෙමේ වොරන්ටි කියන එක ගෙදරට හොයන් ඇවිත් උම්ම දීලා දෙන්නේ. සුපිරි. හැබැයි වොරන්ටි අව්රුදු 5 ඉවර උනාම කීයකට හරි විකුනල දාපන්. ඊට පස්සේ මිහිමත අපාය තමා, වැඩිය එපා හුලන් බැස්සොත් ඇති ඇට දෙකත් උගස් කරන්න වෙනවා:rofl:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    රත්තරං;21409318 said:

    :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,409
    2
    53,888
    113
    රත්තරං;21409318 said:
    මොනවහරි උනොත් ආයේ ජපන් ඒජන්ට් උට්ටලා වගේ නෙමේ වොරන්ටි කියන එක ගෙදරට හොයන් ඇවිත් උම්ම දීලා දෙන්නේ. සුපිරි. හැබැයි වොරන්ටි අව්රුදු 5 ඉවර උනාම කීයකට හරි විකුනල දාපන්.

    යුනයිටඩ් මෝටර්ස් මේ ඊයේ පෙරේදා ගෙවල්වලට කෝල් දීල කතා කරලා ගෙන්නගෙන Edit: Passenger සයිඩ් එයා බෑග් මාරු කරලා දුන්න CS series Lancer වල, 2005 - 2008 ඒවත් කළා, වොරන්ටි ඕනත් නෑ රී කෝල් වලට :yes: ඔය කාර් සේල් වලින් ගෙන්නන ටොයෝට නිසාන් වලට කොයින්ද ඕව :D
     
    Last edited:

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    අද දින වනතුරු යම් දිනක benz එකක් මිලට ගැනීමට තිබූ හීනය කුඩු පට්ටම් වී ගිය බව සතුටින් දැනුම් දෙන්නෙමි:cool::sorry::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    යුනයිටඩ් මෝටර්ස් මේ ඊයේ පෙරේදා ගෙවල්වලට කෝල් දීල කතා කරලා ගෙන්නගෙන Edit: Passenger සයිඩ් එයා බෑග් මාරු කරලා දුන්න CS series Lancer වල, 2005 - 2008 ඒවත් කළා, වොරන්ටි ඕනත් නෑ රී කෝල් වලට :yes: ඔය කාර් සේල් වලින් ගෙන්නන ටොයෝට නිසාන් වලට කොයින්ද ඕව :D

    රීකෝල් වෙනයි වොරන්ටි වෙනයි:dull:

    උදාහරනෙකට එස්බීසී වොරන්ටි එක අව්රුදු 10 කොන්දේසි විරහිතව දුන්නා. කොහෙන් සර්විස් කරල තිබ්බත් කීවෙනි අයිතිකාරය උනත් කොයි තූත්තු කුඩියේ කොයි කුබුරක් හාන්න කාර් එක පාවිච්චි කරල තිබ්බත් භූමිතෙල් දාලා දුවල තිබ්බත්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,409
    2
    53,888
    113
    රත්තරං;21409389 said:
    රීකෝල් වෙනයි වොරන්ටි වෙනයි:dull:

    වොරන්ටිත් එහෙම තමා, EX එකේ ABS sensor මාරු කරේ FOC :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වොරන්ටිත් එහෙම තමා, EX එකේ ABS sensor මාරු කරේ FOC :yes:

    උබේ එක තාම වොරන්ටිනේ බන්..ඔය සමහර වෙලාවට වොරන්ටි දෙන්න කලින් දාහක් දේවල් කියනවා. ගියර්බොක්ස් එකක් වගේ උබ එලියෙන් සර්විස් කරලා ගිහිල්ල තිබ්බොත් උන් අල්ලන්නෙවත් නෑ

    මර්ක් වල උදාහරනෙකට එස්බීසී වොරන්ටි එක අව්රුදු 10 කොන්දේසි විරහිතව දුන්නා. කොහෙන් සර්විස් කරල තිබ්බත් කීවෙනි අයිතිකාරය උනත් කොයි තූත්තු කුඩියේ කොයි කුබුරක් හාන්න කාර් එක පාවිච්චි කරල තිබ්බත් භූමිතෙල් දාලා දුවල තිබ්බත්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,409
    2
    53,888
    113
    රත්තරං;21409401 said:
    උදාහරනෙකට එස්බීසී වොරන්ටි එක අව්රුදු 10 කොන්දේසි විරහිතව දුන්නා. කොහෙන් සර්විස් කරල තිබ්බත් කීවෙනි අයිතිකාරය උනත් කොයි තූත්තු කුඩියේ කොයි කුබුරක් හාන්න කාර් එක පාවිච්චි කරල තිබ්බත් භූමිතෙල් දාලා දුවල තිබ්බත්

    මගේ පොයින්ට් එක තමයි හොඳ සර්විස් එකක් දෙන ජපන් ඒජන්ට්ල ඉන්නවා කියනෙක :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    BMW e90 eka sira car eka habai 60+ kiyanne overprice ban. issara oka tibba 45-55 athare. dan me wahana ganan giya nisa ganan wediy

    anika owayin ekak gannawanam apita agent danna baha, un apiwa huuran kanawa. eka nisa e jathiye wahana hadana ekekma set karaganna wenawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් බන් මගේ කලින් බොසටා තිබ්බේ pegeuot 406 2011එකක්
    එයාගෙන් වාහනේ ගැන ඇහුවම කිව්වේ ඔය ටිකමයි.
    වහනෙත් සුපිරි,
    යන්න පුළුවන් යකා වගේ.

    ඒ වගේම තමයි man මට දුන්නු ප්‍රදානම අවවාදය
    europe එකක් පදිනවානම්
    ගානට වෙලාවට සර්විස් ටික කරන්න
    පාර්ට්ස් රෙපයෙර් හෝ මාරු කරද්දී geniune ම පාර්ට්ස් දාන්න

    Peugeot 406 2011 naha machan 2001 wennethi. apo ow hariyata maintain karanna oni, anika wahane hodata duwanawanam leda adui :)

    Mama 4years use karanawa, kalayak mama wediya duwanne nathiwa wahane gedara tiyala tibba, etakota rate nathi leda enawa. passe mama nitaframa duwanna gatta ehema awulak naha :)
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,959
    8,201
    113
    Chilaw
    රත්තරං;21409389 said:
    රීකෝල් වෙනයි වොරන්ටි වෙනයි:dull:

    උදාහරනෙකට එස්බීසී වොරන්ටි එක අව්රුදු 10 කොන්දේසි විරහිතව දුන්නා. කොහෙන් සර්විස් කරල තිබ්බත් කීවෙනි අයිතිකාරය උනත් කොයි තූත්තු කුඩියේ කොයි කුබුරක් හාන්න කාර් එක පාවිච්චි කරල තිබ්බත් භූමිතෙල් දාලා දුවල තිබ්බත්

    :rolleyes: fd2 lankawe kiyak athida bn ? bethakatawath hambune nehene ekakwath :baffled: :frown:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :rolleyes: fd2 lankawe kiyak athida bn ? bethakatawath hambune nehene ekakwath :baffled: :frown:

    මහේශයගෙන් අහපන්.FD2 කීයක් තියෙනවද කා ගාවද තියෙන්නේ ඒකගේ ලග්නේ මොකක්ද උපන් නැකත මොකක්ද ඔක්කෝම කියයි ඇනේට