අනේ, යකූ....,
මචන් උබ මේ රෙද්දක් හොයනවා, යකෙඔ ඒකිගේ ආකල්ප බලපන්.. අපේ නගත් ගෙඩරට වෙලාවකට ශෝටක් අදිනව.සායත් අදිනව. ඛෙල්ලනේ විලාසිත එච්චර ගනන් ගන්න එප.. හැබැයි උන් මුලුපඩියම ඒකට නාස්තිකරනවනම් ප්රශ්නයක්.නියපොතුවල, කකුල්වක කුනු ගෑවෙනවාඅ කියල අතුපතුගානේ නැත්තන්, උයන්න උඩවුවෙන්නේ නැත්තන් ප්රශ්න..
ෆැශන් කලාට, පට්ට පහරවගේ හිටියට නො ප්රොබ්ලෙම්, ඒකි උසස් අද්යාපනය කරගේන් වැදගත් ජොබක් කරන්න අදහස්ක් නැත්තන් ප්රශ්න ..
ඇනේ ගොන් හුත්තො කලිසම් කොටයක් අල්ලන් දගලන්න එපා, ඒකිගේ ඇටිටියුඩ් බලපිය.නුබලට තවම වයසනෑනේ, ඒකයි ඕව හරියට තෝරගන්න බැරි..
අපේ පැත්තෙ අයික කෙනෙක් ඉන්නව ඌත් උබවගේ තමයි,කොට සායක් ඇඩල ඉන්නව කියල උට ප්රශ්නයක් වෙල. කිරිඅත්තලා වගේ..
මමත් මේ ගියමාසේ බැදල ඉස්සරලම අදතමයි එලකිරි ආවේ
බුදුසරනයි..