ehenam oya japan ewa dan athi. Eoru walata bahinna kale hari wage haha
v6 ekenuth hoda ganak kelawila tamai me inne bn

aye mokatada, fd2 hari fd1 manual ekak hambenakan iwasanawa

ehenam oya japan ewa dan athi. Eoru walata bahinna kale hari wage haha
v6 ekenuth hoda ganak kelawila tamai me inne bn


European vehicles are only good if you buy them brand newJust refer YouTube reviews of bloody සුද්දාස්
![]()

For Europeans, BMW/Benz/Audi are alike Altos and Kwids for SinhaleseThey use it for 5 years, throw it away and buy another brand new one
![]()

කොහොමත් ඔය වාහන මරාල තමා බන්
ලංකාවට ගැලපෙන්නේ නෑ
අපිත් ඔරිගීනල් පාට්ස්මයි දැම්මේ
ඒ කාලේ කරපු ගොන් කම් දැන් තමා තේරෙන්නේ
Matath company ekaka director kenek set una, porata tiyenne 406 ekak, math ekka talk kalama porai mamai dennama ekama garage wala bada gala tiyenne. porata hodata salli tiyanawa, gewal walin baninawa oka dila dala hoda aluth wandiyak bassanna kiyala, pora mekata asai.
406 scene eka tiyenne kudu gahuwa wage use karanna gattama wena ewata asawak naha, sirawata kiwwoth aluth allion ekaka nagala giyath araka taram set wenne na. eth scene eka tiyenne dan godak wahana awurudu 15k witara parana nisa, samahara kali maru karanna wenawa. eth dila ganna ekak nathi nisa pawichchi karanawa.
Nikamata hithapan oka laksha 15kata witara dila, Allion 2010k ganna laksha 50k witara denna oni, e kiyanne thawa laksha 35, danna wenawane2010 kiyanne aluth nemei awurudu 7k paranaine.
, anith eka owaa okkoma 1900cc uda enne dannawane lankave minissunta wahane gaththata thel gahanna
අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ
ගත්තේ ලක්ෂ19 කට
දුන්නේ ලක්ෂ14 කට
දල අලාබය ලක්ෂ5
රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+
ශුද්ද අලාබය ලක්ෂ 11
වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි
දැන් නම් තියෙනවා Honda Grace එකක්
කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ
Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි![]()

I'm currently using Ford Mondeo MK3 (2004)..
awesome car.
will never switch back to jap crap



parts ganan and maintenance cost is high kiyala thmai minissu ganna kamathi naththe.....
තම්බි නානා යුරෝපියන් වෙහිකල් මාකට් එක කාලා.දැන් බි.එම් .ඩව්ලිව් එහෙම තියන උන්ට වාහනනම් විකුන ගන්න වෙන් නැ.තලලා විසි කොරන්න වෙන්නේ
![]()
Gewenna gewenna ganan yanne kohed gon uttomona gobba kathawakda ban oya kiyalaa thiyenne
wahane gewenna gewenna ganan yanawa owaa ganna lankave harakui
tax eka vadi nisai hodai
aran wikunanna labe thiyean gewenna gewenna ganan adu wenne na
molayak nathi wesa haththak inna ratak nisaa niyamai![]()
I'm currently using Ford Mondeo MK3 (2004)..
awesome car.
will never switch back to jap crap
mehe koheda ban uba hadanne maintain karanne? math hena asama wahanayak. under 2 million ganna puluwan supiri bandayak
ලංකාවට ගැලපෙන්නේ නැති කතාව නම් ඇත්ත මචන්
ගන්න එකා ලොකු රිසක් එකක් අරගෙන ගන්න වෙන්නේ
කොලපාට එකක්ද
ඉන්නේ මීගමුවේද? අර කිව්වා ඩිරෙක්ටර්
ඔව් බන් අන්න එක තමා
අවුල
වාහනේ හොද වුනාට හද්ද පරණයි
ඒ සැප තියෙන ජපන් එකක් ගන්න අමුදෙත් උකස් තියන්න ඕනේ
ගන්න අයට සදා ඔබ මගේ කියල තියාගන්න වෙන්නේ
Audi - Benz - BMW hi tech wahana oya japan wahana wage amunalaa
duwanna ba sulu hari ledak awoth, anith eka owaa okkoma 1900cc uda enne dannawane lankave minissunta wahane gaththata thel gahanna
salli nathi bawa
Audi - Benz - BMW wala sapa driving experience walata japan wahana
walata kittu karanna ba
I'm currently using Ford Mondeo MK3 (2004)..
awesome car.
will never switch back to jap crap

ඇයි බං මොකක්ද වෙලා තියෙන්නේ?
thread ekata link karala tiyena raththarange thread eka balapan 

naha machan pora kurunagala dial ekak. ow ganna kalin hodata balanna oni kalin mokada use kale kiyala. kalin ubalage boss wage dial ekak use karala denawanam uda panala ganna oni, oya buying and selling karayoy europe wahana gana danne natiwa aragena anatha wechcha ewungenui ganna hoda naha.
I'm currently using Ford Mondeo MK3 (2004)..
awesome car.
will never switch back to jap crap