රත්තරං;21409487 said:
මහේශයගෙන් අහපන්.FD2 කීයක් තියෙනවද කා ගාවද තියෙන්නේ ඒකගේ ලග්නේ මොකක්ද උපන් නැකත මොකක්ද ඔක්කෝම කියයි ඇනේට

රත්තරං;21409487 said:
මහේශයගෙන් අහපන්.FD2 කීයක් තියෙනවද කා ගාවද තියෙන්නේ ඒකගේ ලග්නේ මොකක්ද උපන් නැකත මොකක්ද ඔක්කෝම කියයි ඇනේට

matath audi A4 unak tiyenawa.

Ha ha ow![]()
Peugeot 406 2011 naha machan 2001 wennethi. apo ow hariyata maintain karanna oni, anika wahane hodata duwanawanam leda adui![]()
Mama 4years use karanawa, kalayak mama wediya duwanne nathiwa wahane gedara tiyala tibba, etakota rate nathi leda enawa. passe mama nitaframa duwanna gatta ehema awulak naha![]()





.දැන් බි.එම් .ඩව්ලිව් එහෙම තියන උන්ට වාහනනම් විකුන ගන්න වෙන් නැ.තලලා විසි කොරන්න වෙන්නේ

අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේඔව් බන් මගේ කලින් බොසටා තිබ්බේ pegeuot 406 2011එකක්
එයාගෙන් වාහනේ ගැන ඇහුවම කිව්වේ ඔය ටිකමයි.
වහනෙත් සුපිරි,
යන්න පුළුවන් යකා වගේ.
ඒ වගේම තමයි man මට දුන්නු ප්‍රදානම අවවාදය
europe එකක් පදිනවානම්
ගානට වෙලාවට සර්විස් ටික කරන්න
පාර්ට්ස් රෙපයෙර් හෝ මාරු කරද්දී geniune ම පාර්ට්ස් දාන්න









අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ
ගත්තේ ලක්ෂ19 කට
දුන්නේ ලක්ෂ14 කට
දල අලාබය ලක්ෂ5
රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+
ශුද්ද අලාබය ලක්ෂ 11
වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි
දැන් නම් තියෙනවා Honda Grace එකක්
කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ
Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි![]()
mamanam vezel walata wada grace eka tamai set,අපිට තිබ්බ Peugeot 306(2012-2014) එකක්,ඒක පැදලා තමා යුරෝපියන් වාහන වල ඇත්ත තත්වේ දැනගත්තේ
ගත්තේ ලක්ෂ19 කට
දුන්නේ ලක්ෂ14 කට
දල අලාබය ලක්ෂ5
රිපයර් වලට ගිය වියදම ලක්ෂ6+
ශුද්ද අලාබය ලක්ෂ 11
වාහනේ පොඩි ලෙඩක් ආවත් දැම්මේ company
මාසෙකට මොකක් හරි error එකක් එනවාමයි
දැන් නම් තියෙනවා Honda Grace එකක්
කියපු වාහනේ කිසි ලෙඩක් දුකක් නෑ
Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි![]()
ඔව් බන් Grace එක නම් කියාපු බාන්ඩේGrace eka marumamanam vezel walata wada grace eka tamai set,
,Vezel එක පට්ට කොමොන් අනික pick up අන්තිමයි 
,එකට මේක කකුල තිබ්බ ගමන් යනවා 
කොහොමත් ඔය වාහන මරාල තමා බන්උබලට මරාලයක් සෙට් වුනාද දන්නේ නැහැ
කෝකටත් රෙපයාර් වලට නම් බොසා අදුරන පොට් එහෙකට තමා දන්නේ බන්
එතන උන් කෑලි ගෙනල්ල දෙනවනම් වැඩේ කරලා දෙනවා




apo bn, matanam set ne montero sport eka. dan tiyenne montero v6 ekak bn. aye sport ekata yanna be![]()
![]()
ehenam oya japan ewa dan athi. Eoru walata bahinna kale hari wage haha
Toyota වල ඒ ගානට තියෙන වාහන වලට වඩා comfortability එක හොදයි![]()
ow machan 2001
mata type karaddi waradila wadila passe dakke
umbe thread ea dakala thamayi mama bosath ekka gamanak yanakota car eka gana rate nathi prashna ahuwe
porath habayi madyasthwa uththra dunna.
miniha europe car lover kenek
wahane hodata thiyan innawa
awulak awoth senika garage ekata daala hadawanawa
dawasak matath ekata parts hoyannna panchikawaththe yanna wuna.
man nitharama yanne enne eken
manual eth gaanak na manta
2010 kiyanne aluth nemei awurudu 7k paranaine.
They use it for 5 years, throw it away and buy another brand new one 