GAMING MOMENTS III

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
aluth hitman ekanam gahanna giyahama epa wenawa

මිනිස්සුන්ට අතින් ගහල මරන්න හරි අමාරුයි බ්‍රෝ :yes::yes:

කඩුවකින් කොටපන්
වෙඩි තියහන්
ඔලුව උඩට මොනවහරි අතෙරපන්
කන කෑම එකට වස දාපන්
වතුරේ ගිල්ල්වපන්
chainsaw එකකින් ඇනපන්
ගිනිතියපන්
බෝම්බයක් සෙට් කරහන්
 
sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මිනිස්සුන්ට අතින් ගහල මරන්න හරි අමාරුයි බ්‍රෝ :yes::yes:

    කඩුවකින් කොටපන්
    වෙඩි තියහන්
    ඔලුව උඩට මොනවහරි අතෙරපන්
    කන කෑම එකට වස දාපන්
    වතුරේ ගිල්ල්වපන්
    chainsaw එකකින් ඇනපන්
    ගිනිතියපන්
    බෝම්බයක් සෙට් කරහන්
    :yes::yes::yes: uba ghuwada hitman aluth eka?
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    මිනිස්සුන්ට අතින් ගහල මරන්න හරි අමාරුයි බ්‍රෝ :yes::yes:

    කඩුවකින් කොටපන්
    වෙඩි තියහන්
    ඔලුව උඩට මොනවහරි අතෙරපන්
    කන කෑම එකට වස දාපන්
    වතුරේ ගිල්ල්වපන්
    chainsaw එකකින් ඇනපන්
    ගිනිතියපන්
    බෝම්බයක් සෙට් කරහන්
    athin gahala mereana eka lesi ban owa karanna yanawata wada :rofl:
    :yes::yes::yes: uba ghuwada hitman aluth eka?

    :yes:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අය්යෙ Asus GTX 960 කියන VGA එක ලාබද 38000කට warranty නැතිව
    මට තාම VGA එකක් ගන්න බැරි උන :(
    450W Power Supply එකක් තීන්නෙ ඒකකුත් දාන්න වෙය්ද?
    මෙ ටික තම තියෙන්නෙ :yes:
    i7 6th gen pross
    MSI Gaming pro Z170
    8gb ram
    ssd, hdd
    dvd rom
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    අය්යෙ Asus GTX 960 කියන VGA එක ලාබද 38000කට warranty නැතිව
    මට තාම VGA එකක් ගන්න බැරි උන :(
    450W Power Supply එකක් තීන්නෙ ඒකකුත් දාන්න වෙය්ද?
    මෙ ටික තම තියෙන්නෙ :yes:
    i7 6th gen pross
    MSI Gaming pro Z170
    8gb ram
    ssd, hdd
    dvd rom

    warranty nethiwa nam ganna epa machan fault ekak thibboth hikilama yai aparadae 38
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    athin gahala mereana eka lesi ban owa karanna yanawata wada :rofl:

    :yes:

    වෙන එව්වයින් නම් අවුලක් නැ බන්
    හිට්මන් එකේ ආතල් එක තියෙන්නේ අරෙහෙම කරාම

    මන් blood money ගැහුවා බන් පට්ට
    එක එක විදියට එවුන්ව මැරුව :love::love::yes::yes:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    වෙන එව්වයින් නම් අවුලක් නැ බන්
    හිට්මන් එකේ ආතල් එක තියෙන්නේ අරෙහෙම කරාම

    මන් blood money ගැහුවා බන් පට්ට
    එක එක විදියට එවුන්ව මැරුව :love::love::yes::yes:

    හිට්මැන් ද
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    වෙන එව්වයින් නම් අවුලක් නැ බන්
    හිට්මන් එකේ ආතල් එක තියෙන්නේ අරෙහෙම කරාම

    මන් blood money ගැහුවා බන් පට්ට
    එක එක විදියට එවුන්ව මැරුව :love::love::yes::yes:

    blood money eka easy ban :yes: oka dawas deken ho thunen iwara kala man :yes: meka tikak amaraui kiyanna vikara wenawa :rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    අය්යෙ Asus GTX 960 කියන VGA එක ලාබද 38000කට warranty නැතිව
    මට තාම VGA එකක් ගන්න බැරි උන :(
    450W Power Supply එකක් තීන්නෙ ඒකකුත් දාන්න වෙය්ද?
    මෙ ටික තම තියෙන්නෙ :yes:
    i7 6th gen pross
    MSI Gaming pro Z170
    8gb ram
    ssd, hdd
    dvd rom

    තෝ ආයෙත් කෑලි එකතු කරන්න පටන් ගත්තද?:baffled:

    GTX 960 එකක් 38ක් දෙන්නේ පිස්සුවටද?
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Mass Effect Andromeda - CPY Released!

    49.3GB

    ewjIWbs.png

    :D
    11.gif