මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕන.
මට දැනගන්න ඕන ඉඩමක් හොයලා එකේම ගෙයක් හදන්න කොන්තරාත් එකත් අරගෙන ගෙවීමේ ක්‍රමය ඒ සේවය සපයන ආයතන තියෙනවද කියලයි. එහෙම තියෙනවා නම් ඒවා මොනාද?