DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    මට දැනගන්න ඕන ඉඩමක් හොයලා එකේම ගෙයක් හදන්න කොන්තරාත් එකත් අරගෙන ගෙවීමේ ක්‍රමය ඒ සේවය සපයන ආයතන තියෙනවද කියලයි. එහෙම තියෙනවා නම් ඒවා මොනාද?
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,867
    4,533
    113
    ඉරිදා ලංකදීප පත්තරේ සිගිරි හෝම්ස් කියල කට්ටියක් ඇඩ්ස් දාල තියෙනවා මම දැක්ක පොඩ්ඩක් බලපන් ඉටු පිටුවේ දේපල සේවා කියන කොටසේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Math thank hoynwa LEx Duco hoda nadda? hoda thanakta dena one tikak spend karala hodata hadanna hitan inne
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,851
    113
    ඉරිදා ලංකදීප පත්තරේ සිගිරි හෝම්ස් කියල කට්ටියක් ඇඩ්ස් දාල තියෙනවා මම දැක්ක පොඩ්ඩක් බලපන් ඉටු පිටුවේ දේපල සේවා කියන කොටසේ

    ආ... කොටෝ උඹ එහෙනම් පත්තරත් බලනවා... වැල පත්තර නැතුව ඕවම බලපන් :P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,867
    4,533
    113
    ආ... කොටෝ උඹ එහෙනම් පත්තරත් බලනවා... වැල පත්තර නැතුව ඕවම බලපන් :P

    megena yako hondama wela tiyenne,sandalla,meevitha,rasnduna,ridma, wage kotas balapan irida patthra wala.anna niyama wela
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    DJ චි කේ යි යා;21412495 said:
    මචන්ලා මට පොඩි දෙයක් දැනගන්න ඕන.
    මට දැනගන්න ඕන ඉඩමක් හොයලා එකේම ගෙයක් හදන්න කොන්තරාත් එකත් අරගෙන ගෙවීමේ ක්‍රමය ඒ සේවය සපයන ආයතන තියෙනවද කියලයි. එහෙම තියෙනවා නම් ඒවා මොනාද?

    ow machan tynwa
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ගොඩක් වෙලාවට අපේ ඉඩමක තමා හදල දෙන්නෙ මචං. Apartment නම් තියෙනව ඔය ක්රමයට..
    සල්ලි කන වැඩ පුතී..
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    Math thank hoynwa LEx Duco hoda nadda? hoda thanakta dena one tikak spend karala hodata hadanna hitan inne

    උන්ගේ පෙනුම තියෙනවා...ඒ වගේම හෙන ගණන් බන්..ලක්ෂ 175 මෙහා ගන්නේ නැද්ද කොහේදෝ :dull::rolleyes: