වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    26kata nam illuwa car eka genna yanakota man ekkan giya malli kenek car eka aran ena dawase uta hitha gihin.
    Meke sadda badda na.. tyre sadde tama enne.. normal yanakota.
    27kata unat ganna hoyala tibba kattiyak. Tiurism karanna.

    umb gaththe 22 kt neh? 500k laabai 27ta dunnoth
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Mona magulak a manda.. redda asse gahanna enawa ne bambuwa.

    mekakda

    honda-dio.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :yes::yes::yes: එකනේ වාහන ගොඩ ගහගෙන ඉන්නේ එකක් දෙකක් තමා විකිනෙන්නේ

    :dull::dull: මම වැගන් ආර් එක ගන්න ගිය වෙලේ නිකන් අරන් යන්න ආවා වගේ කතා කරේ..... අඩු කරෙත් නෑ..... උන් කියන ගානමයි. අන්තිමේ උන් ලග තිබ්බටත් වඩා අළුත් එක ඊටත් අඩුවෙන් මම මීගමුවෙන් අරන් ආවේ..... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට ඕකක් ගත්ත එකෙක් දුන්නා දේශනයක් අපේ ගෙදරටම ඇවිල්ලා..යකෝ මගේ ඇලියන් එකත් ඌ පහතට දාලා කතා කලේ.:rolleyes:.මම හිතන්නේ කම්පැනියෙන් උන්ගේ බ්රේන් වොෂ් කරලා වගේ ඕක ඇගේ ගහනවා ඇත්තේ.කම්පැනි ඇඩ් ඕන නෑ.මාර්කටින් කරන්නේ ඕක ගත්ත එවුන්මයි..බොරුනම් එකෙක් ගෙන් නවත්වලා අහලා බලපන්කෝ:P

    :no::no: පිස්සුද බං..... මම දන්න එකෙක් ආන් පළු යන්න බැන බැන ඉන්නවා...... නැනෝ එක හොදාලු මීට වඩා කිය කිය.... විකුණගන්න බැරුව ඉන්නේ..... !! :dull::dull:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    umb gaththe 22 kt neh? 500k laabai 27ta dunnoth

    24ta ban..

    Aran mokuth kare na.. ara cubby eka denma. Android car audio ekak gatta 20k deela. Okkoma 50k wiyadam karanna athi.
    Car eka elatama tibba nisa interior wath clean kare na.

    Kohomath gf and me witarak yana nisa wediyen. Clean eke tiyenawa tibba wagema.

    Man mekata wiyadam karanme awrudu 2 witara tiyaganna nisa. Meka deela ganna wahana na aye.

    Illanawa nettam netiwenna.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    තෙල් වැඩ කරන එක ඇරෙන්න ඇලියන් එකට වඩා කියන්න කිසිම හොඳක් නෑනේ බං ඕකේ - මොනවද ඌ කිව්වේ? කියහන්කෝ බලන්න :baffled::baffled::baffled:

    :oo::oo: තෙල් වැඩත් නෑලු බං...... 15ක් වත් කරන්නේ නෑලු..... !! :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    :dull::dull: මම වැගන් ආර් එක ගන්න ගිය වෙලේ නිකන් අරන් යන්න ආවා වගේ කතා කරේ..... අඩු කරෙත් නෑ..... උන් කියන ගානමයි. අන්තිමේ උන් ලග තිබ්බටත් වඩා අළුත් එක ඊටත් අඩුවෙන් මම මීගමුවෙන් අරන් ආවේ..... :P
    තව මාසෙකින් දෙකකින් කථාකරන්න ඕන ඕක එක්ක නිවාඩු වෙලාවක ගිහින්.....:P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :dull::dull: මම වැගන් ආර් එක ගන්න ගිය වෙලේ නිකන් අරන් යන්න ආවා වගේ කතා කරේ..... අඩු කරෙත් නෑ..... උන් කියන ගානමයි. අන්තිමේ උන් ලග තිබ්බටත් වඩා අළුත් එක ඊටත් අඩුවෙන් මම මීගමුවෙන් අරන් ආවේ..... :P

    මීගමුව කිව්වේ කොච්චිකඩේ /දංකොටුව කියන තැන් දෙකින් එකකින්ද ගෙනාවේ:rolleyes::eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :dull::dull: මම වැගන් ආර් එක ගන්න ගිය වෙලේ නිකන් අරන් යන්න ආවා වගේ කතා කරේ..... අඩු කරෙත් නෑ..... උන් කියන ගානමයි. අන්තිමේ උන් ලග තිබ්බටත් වඩා අළුත් එක ඊටත් අඩුවෙන් මම මීගමුවෙන් අරන් ආවේ..... :P

    මම මේ ටිකකට කලින් දැක්කා වාහන හින්ද කාපු කටු... 1 කොටසේ මාමි වැගන් ආර් එකට බැන්ලා තියෙනවා, මොකො දන්නේ නෑ අදහස වෙනස් වුනේ :confused::confused:
     
    Status
    Not open for further replies.