සොය් කෙල්ල.. අපේ එවුන්ට ඕනේ ඉතින් මහත ගැණුනේ, එකය් ඔය කැතය් කියන්නෙ..
පිස්සු බන් ගොඩක් උන්ට...නාකි ගෑනු මට නම් සෙට් නැහැ

සොය් කෙල්ල.. අපේ එවුන්ට ඕනේ ඉතින් මහත ගැණුනේ, එකය් ඔය කැතය් කියන්නෙ..

හෙනයා;21418011 said:![]()
තෝ මේ 48 ඇතුලේ ඉන්න එකෙක් නේද ?හිටු හොයාගන්නකම්..
![]()

මාව හොයාගන්න ඔච්චර අමාරු නැහැ..මේකේ ඉන්න උන් දන්නවා නේ..![]()
මම ඔය 48 නැහැ හැබැයි..![]()