Kelly Felder <3

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,390
    16,181
    113
    අර පරණ කෙල්ල ඔයිට වඩා හොට් මෙයත් අවුලක් නැහැ.
     

    chamiakora

    Active member
  • Mar 13, 2015
    814
    171
    43
    ඩෙව් රූම් එකේ
    අපේ ඔපිස් එකේ නන්ගි කෙනෙකුත් මේ සාප්පුවෙන් තමයි ඇදුම් ගන්නේ..ඒ කෙලිත් පොඩ්ඩක් මේ වගේ තමයි..ඔපිස් එක තියෙන තැන නම් ඉතින් අහන්න එපා
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    Capture.png




    තෝ මේ 48 ඇතුලේ ඉන්න එකෙක් නේද ? :baffled: හිටු හොයාගන්නකම්.. :rofl::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හෙනයා;21418011 said:
    Capture.png




    තෝ මේ 48 ඇතුලේ ඉන්න එකෙක් නේද ? :baffled: හිටු හොයාගන්නකම්.. :rofl::rofl:

    මාව හොයාගන්න ඔච්චර අමාරු නැහැ..මේකේ ඉන්න උන් දන්නවා නේ..:rofl:

    මම ඔය 48 නැහැ හැබැයි..:P:rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹලට ඔය පොටෝ වල පේන්නෙ කෙල්ලව විතරමද?
    බලපන් ඔය පොටෝ වල ලයිටින්... පට්ට යකෝ.. හොදට පොටෝග්‍රැපි කරල තියෙනවා..