තාත්ත නිදි වෙලාවේ තාත්තගේ ෆෝන් එකෙන් වැලක් බල බල අතේ ගගහ ඉන්නකොට මට්ටු උනා![]()

අම්මපා...!! උඹ වගේම මාත් අද්යාපනික වටිනාකම ගැන හිතලම සබ්ස්ක්‍රයිබ් වුනා...![]()
උගේ ගෙදර ගිහිල්ල ෆිල්ම් එකක් බලනවා කියන්නේ ඉතින් එදවස් වල ඊට වඩා ෆන් එකක් නැහ් ෆිල්ම් එක බලන ගමන් ගැනිගෙන් ස්නැක්ස් එහෙමත් හම්බෙනවා ...

හැරෙන පරක්කුවටහ් එතනින් මාරු උනාහ්මෙකහ් උනෙහ් නම් පට්ට පොඩි කාලේ .. ඇට්ටරයා කාලේ අවු 10ක් 11ක් එහෙම ඇති
පිටිපස්සේ ගෙදරහ් කුලියටහ් හිටියේ කපල් එකක් මිනිහා එහෙම ෆිල්ම් පිස්සෙක් මුගේ වැඩේ එ දවස් වලහ් තිබ්බ VHS ගෙනල්ලාහ් ෆිල්ම් බලනහ් එකහ් .. උ අලුත් ෆිල්ම් එකක් ගෙනාවා කිව්වමහ් උට වඩා අපිට ආතල්උගේ ගෙදර ගිහිල්ල ෆිල්ම් එකක් බලනවා කියන්නේ ඉතින් එදවස් වල ඊට වඩා ෆන් එකක් නැහ් ෆිල්ම් එක බලන ගමන් ගැනිගෙන් ස්නැක්ස් එහෙමත් හම්බෙනවා ...
කොහොම හරි නොන්ඩි සින් එක උනෙහ් මු අලුතෙන් ෆිල්ම් එකක් ගෙනාපු දවසක ගියා උගේ ගෙවල් පැත්තේ පොර නානවා පොරගේ ගැනි කිව්වා ගෙනල්ලා ඇති පොඩ්ඩක් බලන්නහ් කියලා මාත් ඉතින් ගොන් වහන්ස්සේ වගෙහ් VHS එකහ් ඔන් කරලා ප්ලේ බටන් එකහ් එබුවා
පට්ට ආතල් එකහ් වෙන්නේ මු කලින් දවසේ දඩාර වැලක් බලලා පිස් එක ඇතුලේ
මෙන්නහ් වැල ප්ලේ වෙනවාහ් ගේ මැද සාලේ
ෆුල් ආතල් වැලක් දැක්ක ෆස්ට් ටයිම් වගේ මතක උඩ දාගෙනහ් ගහනවා හැබැයි ටික වෙලාවක් යනහ් කම් මිටර් උනෙහ් නැහ් මොන සුත්තක්දහ් වෙන්නෙහ් කියලා ...
විනාඩි 2ක් 3ක් ගියෙහ් නැහ් අර ගැනි ආවා සද්දෙට ... මෙකි මගෙන් ඇහුවෙහ් නැතැයි මොනාද ඔය බලන්නෙහ් කියලා ප්ලෙයර් එකහ් සුවිච් එකත් ඔෆ්ෆ් කරා
මොනා කියන්නැයි ඉතින් ... මොන ෆිල්ම් දහැරෙන පරක්කුවටහ් එතනින් මාරු උනාහ්

මොකද එක එකෙන් wrinkle පවා ඩීටේල්ස් එකතු වෙනවා. අපේ අම්මා මුලදි නම් මගෙන් ඇහුවා මේ මොනාද කරන්නේ කියලා. 
මම තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ගාණක් නෑ. හැබැයි පිට කවුරුවත් ආවම ඕවා පෙන්නලා තේරුම් කරන්න යන්න එපා කිව්ව..
i am a dumb geek..පුරසාරම් කියනවා නෙමෙයි. එහෙම හෙලුවැලි බලං අධ්‍යයනය කරලා අද මම ස්විට්සර්ලන්තයේ ටීවී වල ඉදිරියේදී විකාශනය වෙන ත්‍රීඩී ටීවී සීරීස් එකක ප්‍රධාන character Designer වෙලා.
තාත්ත නිදි වෙලාවේ තාත්තගේ ෆෝන් එකෙන් වැලක් බල බල අතේ ගගහ ඉන්නකොට මට්ටු උනා![]()
මේක නම් ඕෆ් ටොපික් වෙන්න ඇති..
මම Freelance 3D/2D Artist කෙනෙක්. මම 3D Character Modeling/ Animations තමා කරන්නේ. ඊට අමතරව Portrait Drawing කරනවා. ඉතින් ඉස්සර මම කොම් එකේ ඔය කෙල්ලෝ කොල්ලෝ හෙලුවෙන් එක එක පෝස් වලට ඉන්න Referance Images තියෙන ඒවා ඔෆිස් එකේදි ඩවුන්ලෝඩ් කරගෙන ඇවිත් ගෙදරදි අර පිංතූර වල අඟලක් නෑර කර කර බලනවා.මොකද එක එකෙන් wrinkle පවා ඩීටේල්ස් එකතු වෙනවා. අපේ අම්මා මුලදි නම් මගෙන් ඇහුවා මේ මොනාද කරන්නේ කියලා.
මම තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ගාණක් නෑ. හැබැයි පිට කවුරුවත් ආවම ඕවා පෙන්නලා තේරුම් කරන්න යන්න එපා කිව්ව..
i am a dumb geek..පුරසාරම් කියනවා නෙමෙයි. එහෙම හෙලුවැලි බලං අධ්‍යයනය කරලා අද මම ස්විට්සර්ලන්තයේ ටීවී වල ඉදිරියේදී විකාශනය වෙන ත්‍රීඩී ටීවී සීරීස් එකක ප්‍රධාන character Designer වෙලා.

අන්නේකයි වෙනස.. කළාත්මකව ලාලිත්‍යය බැලීම සහ වල්කමට බැලීම කියන එකේ... ගොඩක් උන්ට ඒක තේරෙන්නෙ නැහැ.. හැම එකටම කියන්නෙ වල්කම කියල පොදුවෙ..
daapanko ban apita hinaa wenna tikak
ඊට පස්සේ සීන් එක ලොකුවට ගිහිල්ල උගෙන් අහල කොහෙන්ද සීඩී එක හම්බුනේ කියල , ඌ අර මග යාළුවව මාට්ටු කරලා ..
ඊට පස්සේ උන්ගේ අම්මයි තාත්තයි කොල්ලවත් කුදලගෙන පාන්දරම ගිහිල්ල අර මගේ යාළුවගේ ගෙදරට , ගිහිල්ල අහල ඔන්න එතනත් දැන් ලොකුවට සීන් එක යනවා ..
ඊට පස්සේ මගේ යාළුවගේ අම්මයි තාත්තයි අහල යාලුවගෙන් තොට කොහෙන්ද මේ සී ඩී එක කියල .. මේ ටෞකණ්ඩ උත්තික්කොල්ලා කියපි , මං දුන්නයි කියල 
ඔන්න දැන් කට්ටියම ලැස්ති වෙලා පාන්දර 3ට විතර අපේ ගෙදර එන්න හදනකොට අර යාළුවගේ අම්මයි තාත්තයි කියල නෑ නෑ ඕනේ නෑ ඒ ළමයාගේ අම්මවයි තාත්තවයි මන් අදුරනව මේ උදේ ගිහින් කලබල කරන්න ඕන නෑ පස්සේ හම්බුනාම අහමු කියල ..!
ඇයි යකෝ මේ හෙනම අහිංසකයා වගේ ලෝකයට මුහුණ දීගෙන හිටිය මට වෙන්න යන වින්නැහිය මතක් වෙලා .. දැන් ගෙදර ගිහින් ඉන්නවා ඔන්න , අම්මට හුදු ඊට පස්සේ සතියක් විතර යනකන් ගෙදර ෆෝන් එක රින්ග් වෙනකොට ඔක්කොටම කලින් මන් එතන , කාටත් කලින් සින් සින් ගාල ආන්සර් කරනවා , රින්ග් වෙන සද්දේ ඇහෙනකොට පපුව නිකන් එක වැලට පඩ යනකොට වගේ ගැහෙනවා, සමහර වෙලාවට ගෙදර කවුරුත් නැත්තන් කෝල් කීය ආවත් ආන්සර් කරන්නේ නෑ ඉතින් ඔන්න
ඊට පස්සේ ඉතින් දැන් කවදා හරි මුහුණ දෙන්නත් වෙනවනේ , ඒ නිසා ගැහුවා මාස්ටර් ප්ලාන් එකක් , අරුන් දෙන්න මාව පාවල දුන්න නං ආයේ මන් මක්කටෙයි ඕකුන් දෙන්නව වන්දනා කරන්නේ.. ඔන්න කිව්වා වගේම දවසක් ආව අරූගේ අම්මයි තාත්තයි හම්බෙන්න ෆේස් ටු ෆේස් , ඒ කත් අපේ අම්ම ඉස්සරහ , අම්මටත් සීන් එක කියල , දැන් අපේ අම්මත් බලන් ඉන්නවා මාව කන්න වගේ , හිතුව වගේම ඇහුවේ සීන් එක ගැන තමයි ..
මේක වෙනකොට වැඩි වයසක් නෑ බොලව් , 7 වසර 8 වසර වගේ
පෙනුම තිබ්බේ 5 වසර වගේ
ඒක ඉතින් වාසියකට හිටිය , ඒ නිසා සේනිකව දුන්න බබා පාට එකෙන්(සූප්පුවක් විතරයි අඩු වුනේ) මෙහෙම උත්තරයක් ,
මට ඒක බලන්න හම්බුනෙත් නෑ අංකල් කියල
සමහර විට ඒ ගොල්ලන්ටත් තේරෙන්න ඇති මන් කිව්වේ බොරුවක් කියල
එත් ඊට පස්සේ ඔය කතාව ඇදුනේ නෑ
අපේ ගෙදරින් ඇහුවෙත් නෑ
ඒ නිසා පාඩුවේ හිටිය , ඒ කොහොම වුනත් ඊට පස්සේ වෙච්ච නොන්ඩි වලින් අනිවා අපේ ගෙදර මිනිස්සු නං දැනගන්න ඇති ඔය සීඩී එක මගේ තමා කියල 

මොකද එක එකෙන් wrinkle පවා ඩීටේල්ස් එකතු වෙනවා. අපේ අම්මා මුලදි නම් මගෙන් ඇහුවා මේ මොනාද කරන්නේ කියලා. 
මම තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ගාණක් නෑ. හැබැයි පිට කවුරුවත් ආවම ඕවා පෙන්නලා තේරුම් කරන්න යන්න එපා කිව්ව..
i am a dumb geek..පුරසාරම් කියනවා නෙමෙයි. එහෙම හෙලුවැලි බලං අධ්‍යයනය කරලා අද මම ස්විට්සර්ලන්තයේ ටීවී වල ඉදිරියේදී විකාශනය වෙන ත්‍රීඩී ටීවී සීරීස් එකක ප්‍රධාන character Designer වෙලා.
NDA Sign කරලා තියෙන නිසා මට අවසර නෑ.ඉස්කෝලේ එකෙක්ට වැල සීඩි එකක් දුන්න , මූ ඒක බලල නිකන් ඉන්න බැරුව තව එකෙක් ට දීල .. ඒ දීපු එකා අන්දකයිප්පු කාපු උගුඩුවා වගේ ගෙදර මිනිස්සු සේරම බුදියනකන් ඉඳල මහා පාන්දර ඇඳෙන් පැනල ඇවිල්ල මැෂින් එක ඕන් කරගෙන සීඩි එක දාල බලල , අනේ වැල පටන් ගන්න කලින් ක්‍රෙඩිට් ටික යනවා විතරලු මුට බලන් ඉන්න හම්බෙලා තියෙන්නේ මුගේ අම්මයි තාත්තයි පිටි පස්සේ ඉඳල බලන් ඉඳලඊට පස්සේ සීන් එක ලොකුවට ගිහිල්ල උගෙන් අහල කොහෙන්ද සීඩී එක හම්බුනේ කියල , ඌ අර මග යාළුවව මාට්ටු කරලා ..
ඊට පස්සේ උන්ගේ අම්මයි තාත්තයි කොල්ලවත් කුදලගෙන පාන්දරම ගිහිල්ල අර මගේ යාළුවගේ ගෙදරට , ගිහිල්ල අහල ඔන්න එතනත් දැන් ලොකුවට සීන් එක යනවා ..
ඊට පස්සේ මගේ යාළුවගේ අම්මයි තාත්තයි අහල යාලුවගෙන් තොට කොහෙන්ද මේ සී ඩී එක කියල .. මේ ටෞකණ්ඩ උත්තික්කොල්ලා කියපි , මං දුන්නයි කියල
ඔන්න දැන් කට්ටියම ලැස්ති වෙලා පාන්දර 3ට විතර අපේ ගෙදර එන්න හදනකොට අර යාළුවගේ අම්මයි තාත්තයි කියල නෑ නෑ ඕනේ නෑ ඒ ළමයාගේ අම්මවයි තාත්තවයි මන් අදුරනව මේ උදේ ගිහින් කලබල කරන්න ඕන නෑ පස්සේ හම්බුනාම අහමු කියල ..!
ඔන්න දැන් මන් පහුවදා උදේ ඉස්කෝලේ ගියාම මගේ යාළුවා කිව්වට අඩෝ අන්න අරක මාට්ටු උනා නේ , දැන් අපේ ගෙදරින් උබලගේ ගෙදට්ට කෝල් කරයි මොකද දැන් කරන්නේ කියල . ටා උ කාණ්ඩ ඔන්න ඊට පස්සේ ඌටත් හොඳට අමතල අමතල බලනකොට මගේ කකුල් දෙක ඝාන්ටාර ගහනවා ඉස්කෝලේ ඉඳලඇයි යකෝ මේ හෙනම අහිංසකයා වගේ ලෝකයට මුහුණ දීගෙන හිටිය මට වෙන්න යන වින්නැහිය මතක් වෙලා .. දැන් ගෙදර ගිහින් ඉන්නවා ඔන්න , අම්මට හුදු ඊට පස්සේ සතියක් විතර යනකන් ගෙදර ෆෝන් එක රින්ග් වෙනකොට ඔක්කොටම කලින් මන් එතන , කාටත් කලින් සින් සින් ගාල ආන්සර් කරනවා , රින්ග් වෙන සද්දේ ඇහෙනකොට පපුව නිකන් එක වැලට පඩ යනකොට වගේ ගැහෙනවා, සමහර වෙලාවට ගෙදර කවුරුත් නැත්තන් කෝල් කීය ආවත් ආන්සර් කරන්නේ නෑ ඉතින් ඔන්න
ඊට පස්සේ ඉතින් දැන් කවදා හරි මුහුණ දෙන්නත් වෙනවනේ , ඒ නිසා ගැහුවා මාස්ටර් ප්ලාන් එකක් , අරුන් දෙන්න මාව පාවල දුන්න නං ආයේ මන් මක්කටෙයි ඕකුන් දෙන්නව වන්දනා කරන්නේ.. ඔන්න කිව්වා වගේම දවසක් ආව අරූගේ අම්මයි තාත්තයි හම්බෙන්න ෆේස් ටු ෆේස් , ඒ කත් අපේ අම්ම ඉස්සරහ , අම්මටත් සීන් එක කියල , දැන් අපේ අම්මත් බලන් ඉන්නවා මාව කන්න වගේ , හිතුව වගේම ඇහුවේ සීන් එක ගැන තමයි ..
මේක වෙනකොට වැඩි වයසක් නෑ බොලව් , 7 වසර 8 වසර වගේ
පෙනුම තිබ්බේ 5 වසර වගේ
ඒක ඉතින් වාසියකට හිටිය , ඒ නිසා සේනිකව දුන්න බබා පාට එකෙන්(සූප්පුවක් විතරයි අඩු වුනේ) මෙහෙම උත්තරයක් ,
අනේ අන්කල් මන් උදේ ඉස්කෝලේ එනකොට බස් එකේ සීට් එක යට වැටිලා තිබ්බ සීඩී එකක් මන් ඉතින් ඕක අරන් බෑග් එකේ දාන් ආව ගෙදර ගිහින් දාල බලන්න , ඊට පස්සේ උදේ මන් ඕක ගැන *මගේ යාලුවට* කිව්වා . ඊට පස්සේ ඌ මගෙන් ඕක ඉල්ලුව , දෙන්න බෑ කිව්වම මට හොඳටම ගහල ඕක අරගත්තමට ඒක බලන්න හම්බුනෙත් නෑ අංකල් කියල
සමහර විට ඒ ගොල්ලන්ටත් තේරෙන්න ඇති මන් කිව්වේ බොරුවක් කියල
එත් ඊට පස්සේ ඔය කතාව ඇදුනේ නෑ
අපේ ගෙදරින් ඇහුවෙත් නෑ
ඒ නිසා පාඩුවේ හිටිය , ඒ කොහොම වුනත් ඊට පස්සේ වෙච්ච නොන්ඩි වලින් අනිවා අපේ ගෙදර මිනිස්සු නං දැනගන්න ඇති ඔය සීඩී එක මගේ තමා කියල
![]()

මෙකහ් උනෙහ් නම් පට්ට පොඩි කාලේ .. ඇට්ටරයා කාලේ අවු 10ක් 11ක් එහෙම ඇති
පිටිපස්සේ ගෙදරහ් කුලියටහ් හිටියේ කපල් එකක් මිනිහා එහෙම ෆිල්ම් පිස්සෙක් මුගේ වැඩේ එ දවස් වලහ් තිබ්බ VHS ගෙනල්ලාහ් ෆිල්ම් බලනහ් එකහ් .. උ අලුත් ෆිල්ම් එකක් ගෙනාවා කිව්වමහ් උට වඩා අපිට ආතල්උගේ ගෙදර ගිහිල්ල ෆිල්ම් එකක් බලනවා කියන්නේ ඉතින් එදවස් වල ඊට වඩා ෆන් එකක් නැහ් ෆිල්ම් එක බලන ගමන් ගැනිගෙන් ස්නැක්ස් එහෙමත් හම්බෙනවා ...
කොහොම හරි නොන්ඩි සින් එක උනෙහ් මු අලුතෙන් ෆිල්ම් එකක් ගෙනාපු දවසක ගියා උගේ ගෙවල් පැත්තේ පොර නානවා පොරගේ ගැනි කිව්වා ගෙනල්ලා ඇති පොඩ්ඩක් බලන්නහ් කියලා මාත් ඉතින් ගොන් වහන්ස්සේ වගෙහ් VHS එකහ් ඔන් කරලා ප්ලේ බටන් එකහ් එබුවා
පට්ට ආතල් එකහ් වෙන්නේ මු කලින් දවසේ දඩාර වැලක් බලලා පිස් එක ඇතුලේ
මෙන්නහ් වැල ප්ලේ වෙනවාහ් ගේ මැද සාලේ
ෆුල් ආතල් වැලක් දැක්ක ෆස්ට් ටයිම් වගේ මතක උඩ දාගෙනහ් ගහනවා හැබැයි ටික වෙලාවක් යනහ් කම් මිටර් උනෙහ් නැහ් මොන සුත්තක්දහ් වෙන්නෙහ් කියලා ...
විනාඩි 2ක් 3ක් ගියෙහ් නැහ් අර ගැනි ආවා සද්දෙට ... මෙකි මගෙන් ඇහුවෙහ් නැතැයි මොනාද ඔය බලන්නෙහ් කියලා ප්ලෙයර් එකහ් සුවිච් එකත් ඔෆ්ෆ් කරා
මොනා කියන්නැයි ඉතින් ... මොන ෆිල්ම් දහැරෙන පරක්කුවටහ් එතනින් මාරු උනාහ්

මේක කියවද්දී මතක් වුනේ...
මාමලාගේ ගෙදර ගියා පොඩි කාලේ..මාම හිටියේ නැහැ...නැන්දා තමා හිටියේ...
මමයි අයියයි...අපි ඇහුව ෆිල්ම් නැද්ද කියල..එතකොට නැන්ද කිව්වා ඔය තියෙන්නේ අරන් යන්න කියල..අපිත් එතනින් එකක් අරන් දාල බැලුව..බැලින්නම් වැලක්...නැන්දත් එතන හිටියා...ගෑනිට කරකියා ගන්න දෙයක් නැහැ...අහ..එක ෆිල්ම් එකක් නෙමෙයි කියල ඔෆ් කරා...අපිත් හෙන පොඩි හැබැයි...![]()

hinassanna epa yakoටෞකන්ඩ.. යකෝ අපි දන්න රොබින් හුඩ් ධනවත් පැලැන්තියෙ ධනය තමයි දුප්පත් උන්ට බෙදුවෙ.. ඒකට මේ රොබින් හුඩ්.. ධනය බෙදනව වෙනුවට වැල බෙදනව අසරණ කොල්ලොන්ට..
වැල බෙදන රොබින්..![]()

giya sathiyeth una office eke mage athinහෙනයා;21418438 said:බුකියේ share වන ටෞකන video වල horny sound ඕන තරම් ගෙදරට ඇහිලා තියෙනවා බන්..![]()