වැල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    tenor.gif

    තෝ ගෙදරට වෙලා හෙලුවැලි බල බල හිටපං කාලකන්නිය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආපෝ වනචරයෝ.... අපි නම් ඉස්කෝලේ කාලෙ ඕව කලේ නැ

    උඹල ඉතින් ඉස්කෝලෙ යන්න කලින් මොන්ටිසෝරි යන කාලෙනෙ මේවා කරේ.. නෙදකින්..
    ගමටත් ලැජ්ජයි..
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ත්‍රෙඩ් එක වැල නෙමෙයි කොලු සීන් එකක් වේගෙන එන්නේ :lol::lol:

    :angry:
    මන් කතා කරන විදියෙ පොඩි අවුලක් තියේ තමය්
    ඒක හදාගන්න අමාරුයි ඉවසනවාකො ටිකක් :frown:
    මට වැඩිමල් අයට බන් මචන් කියන්න හිතෙන්නෙ නෑ :dull:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මේක නම් ඕෆ් ටොපික් වෙන්න ඇති..:dull:
    මම Freelance 3D/2D Artist කෙනෙක්. මම 3D Character Modeling/ Animations තමා කරන්නේ. ඊට අමතරව Portrait Drawing කරනවා. ඉතින් ඉස්සර මම කොම් එකේ ඔය කෙල්ලෝ කොල්ලෝ හෙලුවෙන් එක එක පෝස් වලට ඉන්න Referance Images තියෙන ඒවා ඔෆිස් එකේදි ඩවුන්ලෝඩ් කරගෙන ඇවිත් ගෙදරදි අර පිංතූර වල අඟලක් නෑර කර කර බලනවා. :rofl: මොකද එක එකෙන් wrinkle පවා ඩීටේල්ස් එකතු වෙනවා. අපේ අම්මා මුලදි නම් මගෙන් ඇහුවා මේ මොනාද කරන්නේ කියලා. :oo::no:මම තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ගාණක් නෑ. හැබැයි පිට කවුරුවත් ආවම ඕවා පෙන්නලා තේරුම් කරන්න යන්න එපා කිව්ව.. :P i am a dumb geek..පුරසාරම් කියනවා නෙමෙයි. එහෙම හෙලුවැලි බලං අධ්‍යයනය කරලා අද මම ස්විට්සර්ලන්තයේ ටීවී වල ඉදිරියේදී විකාශනය වෙන ත්‍රීඩී ටීවී සීරීස් එකක ප්‍රධාන character Designer වෙලා.:love:

    Congratz Machan
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    :angry:
    මන් කතා කරන විදියෙ පොඩි අවුලක් තියේ තමය්
    ඒක හදාගන්න අමාරුයි ඉවසනවාකො ටිකක් :frown:
    මට වැඩිමල් අයට බන් මචන් කියන්න හිතෙන්නෙ නෑ :dull:

    අඩෝ මටත් ඔය සීන් එක තිබ්බ බන් , කිරියෙන්ම තමා ඕක හදා ගත්තේ :rofl: උබ හරි තැනට ඇවිත් තියෙන්නේ මා පුතී ! ඕන පා කයෙක්ට පා කයා කියල ආමන්ත්‍රණය කරන්න පුළුවන් :love:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :angry:
    මන් කතා කරන විදියෙ පොඩි අවුලක් තියේ තමය්
    ඒක හදාගන්න අමාරුයි ඉවසනවාකො ටිකක් :frown:
    මට වැඩිමල් අයට බන් මචන් කියන්න හිතෙන්නෙ නෑ :dull:

    උබේ අයියේ ප$යේ කතාවක් හින්ද නෙමෙයි එහෙම කිවුවේ.
    තොපි දෙන්නගේ කතාව දිගටම නැගල ගිය නිසා
     
    • Like
    Reactions: Insane Beast

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    උඹල ඉතින් ඉස්කෝලෙ යන්න කලින් මොන්ටිසෝරි යන කාලෙනෙ මේවා කරේ.. නෙදකින්..
    ගමටත් ලැජ්ජයි..

    මොන්ටිසොරි කිව්වමයි මතක් උනේ .. ඒ කාලෙ බස් එකේ යනකොට අම්මත් එක්ක එක දවසක් හවස 6 විතර මිනිහෙක් මගෙ ජුන්ඩ මිරිකුවා මට රිදුන නිසා මම කෑ ගහල අම්මට කිව්ව මේ මාම මගෙ චුවා ඈල්ලුව කියල

    ඒ මිනිහව බස් එකේ එවුන් වට කරගන්නව විතරයි මතක අම්ම මාවත් අරගෙන බස් එකෙන් බෑහෑල ආව
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    හත අට වසරෙ ඉතින් වල cd එකක් කිව්වොත් ඉතින් වෙන දෙයක් නෑ නෙ :rofl: රත්තරන් වගේ කිලෝ මීටර් ගණන් ගාටල අරන් එන්නෙ..
    ඒවත් ඉතින් ගන්න දෙයක් නෑ ගස් අස්සෙයි ඇදන් අස්සෙයි ගහල කාල තියෙන්නෙ බ්‍රාසෝ දාල මැදල මැදල තමයි ගොඩ දාගන්නෙ..

    දවසක් cd එකක් ගෙනාව කියල මොකෙක් හරි කේලමක් කියල පන්ති වලට පැනල චෙක් කරා..
    චෙක් කරගෙන එනකොට අපි ලස්සනට cd එකේ උද තියන ප්‍රින්ට් එක හීරුව..
    ලොවෙත් ප්ලේ වෙන්න විදියක් නෑ..

    cd එකත් අරගෙන it lab එකට ගිහින් play කරල බලල..
    අපිට කතා කරා එන්න කියල..
    ඔන්න කියනව අපිටවත් බලන්න පුළුවන් ඒවද ඒ cd එකේ තිබ්බෙ අම්මල තාත්තල ගෙන්නලා දාල පෙන්නනව කියල..

    අපි කිව්ව ටීචර් ඒ cd එකේ තිබ්බ සින්දු ඕන නම් ප්ලේ කරල පෙන්නන්න අම්මල තාත්තල ගෙන්නුවට කමක් නෑ කියල..
    අපේ කටින් අල්ලගන්න හැදුවෙ අපිව තම්බන්න :rofl:

    10 වසරෙන් IT කරනකොට නම් ලැබ් එකේ ඕන තරම් වල ගෙනත් දාගෙන බලනව..
    කෙල්ලොත් හොරෙන් බලනව ඕව දාන්න එපා කිය කිය බැන බැන උන් හොර ඇහෙන් බලන්නෙ..
    ආසයි උනාට පෙන්නන්නේ නෑ ලංකාවෙ කෙල්ලන්ගෙ ඒක තමයි අවුල..
    චූටි බබාල වගේ ඉන්නෙ..

    එක කෙල්ලෙක් බලල ගිහින් ගෙදර ගිහින් පෑන් බටයක් ගහල :rofl:
    ඕක කෙල්ලෙක් ට කියල ඉතින් wiki leaks වගේ ලීක් උනා කොහෙන් ලීක් උනාද දන්නේ නෑ..
    අදටත් ඒකිට කියන්නෙ පෑන් බටේ කියල..

    දැන් නම් කොහෙද දන්නේ නෑ එකී :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මොන්ටිසොරි කිව්වමයි මතක් උනේ .. ඒ කාලෙ බස් එකේ යනකොට අම්මත් එක්ක එක දවසක් හවස 6 විතර මිනිහෙක් මගෙ ජුන්ඩ මිරිකුවා මට රිදුන නිසා මම කෑ ගහල අම්මට කිව්ව මේ මාම මගෙ චුවා ඈල්ලුව කියල

    ඒ මිනිහව බස් එකේ එවුන් වට කරගන්නව විතරයි මතක අම්ම මාවත් අරගෙන බස් එකෙන් බෑහෑල ආව

    උඹට ඒ දවස් වලත් ඒ ප්‍රශ්න තිබ්බද දැන් වගේම? :baffled::baffled:
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උබේ අයියේ ප$යේ කතාවක් හින්ද නෙමෙයි එහෙම කිවුවේ.
    තොපි දෙන්නගේ කතාව දිගටම නැගල ගිය නිසා
    මන් හිතුව ඒක නිසා කියලා :)

    අඩෝ මටත් ඔය සීන් එක තිබ්බ බන් , කිරියෙන්ම තමා ඕක හදා ගත්තේ :rofl: උබ හරි තැනට ඇවිත් තියෙන්නේ මා පුතී ! ඕන පා කයෙක්ට පා කයා කියල ආමන්ත්‍රණය කරන්න පුළුවන් :love:
    :lol::lol:
    මාත් try කරනව
    හැබැයි හරියන්නෙම නෑ
    :(:(

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අඩෝ මටත් ඔය සීන් එක තිබ්බ බන් , කිරියෙන්ම තමා ඕක හදා ගත්තේ :rofl: උබ හරි තැනට ඇවිත් තියෙන්නේ මා පුතී ! ඕන පා කයෙක්ට පා කයා කියල ආමන්ත්‍රණය කරන්න පුළුවන් :love:

    :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ

    මොන්ටිසොරි කිව්වමයි මතක් උනේ .. ඒ කාලෙ බස් එකේ යනකොට අම්මත් එක්ක එක දවසක් හවස 6 විතර මිනිහෙක් මගෙ ජුන්ඩ මිරිකුවා මට රිදුන නිසා මම කෑ ගහල අම්මට කිව්ව මේ මාම මගෙ චුවා ඈල්ලුව කියල

    ඒ මිනිහව බස් එකේ එවුන් වට කරගන්නව විතරයි මතක අම්ම මාවත් අරගෙන බස් එකෙන් බෑහෑල ආව

    මේ දවස් වල ගේ පෝර්න් වගේ බලන්නේ? :baffled::rofl::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    හත අට වසරෙ ඉතින් වල cd එකක් කිව්වොත් ඉතින් වෙන දෙයක් නෑ නෙ :rofl: රත්තරන් වගේ කිලෝ මීටර් ගණන් ගාටල අරන් එන්නෙ..
    ඒවත් ඉතින් ගන්න දෙයක් නෑ ගස් අස්සෙයි ඇදන් අස්සෙයි ගහල කාල තියෙන්නෙ බ්‍රාසෝ දාල මැදල මැදල තමයි ගොඩ දාගන්නෙ..

    දවසක් cd එකක් ගෙනාව කියල මොකෙක් හරි කේලමක් කියල පන්ති වලට පැනල චෙක් කරා..
    චෙක් කරගෙන එනකොට අපි ලස්සනට cd එකේ උද තියන ප්‍රින්ට් එක හීරුව..
    ලොවෙත් ප්ලේ වෙන්න විදියක් නෑ..

    cd එකත් අරගෙන it lab එකට ගිහින් play කරල බලල..
    අපිට කතා කරා එන්න කියල..
    ඔන්න කියනව අපිටවත් බලන්න පුළුවන් ඒවද ඒ cd එකේ තිබ්බෙ අම්මල තාත්තල ගෙන්නලා දාල පෙන්නනව කියල..

    අපි කිව්ව ටීචර් ඒ cd එකේ තිබ්බ සින්දු ඕන නම් ප්ලේ කරල පෙන්නන්න අම්මල තාත්තල ගෙන්නුවට කමක් නෑ කියල..
    අපේ කටින් අල්ලගන්න හැදුවෙ අපිව තම්බන්න :rofl:

    10 වසරෙන් IT කරනකොට නම් ලැබ් එකේ ඕන තරම් වල ගෙනත් දාගෙන බලනව..
    කෙල්ලොත් හොරෙන් බලනව ඕව දාන්න එපා කිය කිය බැන බැන උන් හොර ඇහෙන් බලන්නෙ..
    ආසයි උනාට පෙන්නන්නේ නෑ ලංකාවෙ කෙල්ලන්ගෙ ඒක තමයි අවුල..
    චූටි බබාල වගේ ඉන්නෙ..

    එක කෙල්ලෙක් බලල ගිහින් ගෙදර ගිහින් පෑන් බටයක් ගහල :rofl:
    ඕක කෙල්ලෙක් ට කියල ඉතින් wiki leaks වගේ ලීක් උනා කොහෙන් ලීක් උනාද දන්නේ නෑ..
    අදටත් ඒකිට කියන්නෙ පෑන් බටේ කියල..

    දැන් නම් කොහෙද දන්නේ නෑ එකී :dull:

    ඔක්කොම වෙන්නේ යාලුවන්ට :rolleyes: නේද පෑන් බටේ :rofl: