ඔක්කොටම ගියා බන්...
සඳුදා උදේ ගියා බන් ඩයනා සේල් එකට... වැඩට යන්න ආව අක්කලා නංගිලා ඇන්ටිලා සේරම එතන..
ඔෆිස් එකේ පොත අත්සන් කරනන් තිබ්බේ එතනද මන්දා... 
SLECC එක පැත්තට අද හවසවත් යන්න ඕන බන්..ඔක්කොටම ගියා බන්...
ඔෆිස් එකේ පොත අත්සන් කරනන් තිබ්බේ එතනද මන්දා... 
SLECC එක පැත්තට අද හවසවත් යන්න ඕන බන්..සඳුදා උදේ ගියා බන් ඩයනා සේල් එකට... වැඩට යන්න ආව අක්කලා නංගිලා ඇන්ටිලා සේරම එතන..ඔෆිස් එකේ පොත අත්සන් කරනන් තිබ්බේ එතනද මන්දා...
SLECC එක පැත්තට අද හවසවත් යන්න ඕන බන්..


සාරි බියුටීස්.....

සාරි බියුටීස්.....
වැඩි වෙලා සෙරෙප්පු තෝරන තැන් වල ඉන්න එපා බ්‍රෝ..![]()


හෑ... ඒ මොකො බ්‍රෝ ?![]()
නෑ ඉතින් කෙල්ලො සෙරෙප්පු තෝරද්දි නැමිල තෝරද්දි අනවශ්‍ය දෑ ඇහැ ගැටෙන්න පුලුවන් නිසා එහෙම ඉන්න එපා කිව්වේ ඒ ඉසව්වෙ..
ඉතින් තොරන්න නම් අනිවා නැවෙන්න වෙනවා එතකොට කොටට ගහන් ආපු එවුන් කර පළලට ඇදගෙන එන එවුනගේ ඒවා එළියේ...
ඉතින් මේ දෑස මක්කොරන්න ද අප්පා...
බලනවා නෙමෙයි පේනවා... 
ඩයනා සේල්කාරයා ෂූෂ් පෙට්ටි ටික දමල තියෙන්නේ බිම...ඉතින් තොරන්න නම් අනිවා නැවෙන්න වෙනවා එතකොට කොටට ගහන් ආපු එවුන් කර පළලට ඇදගෙන එන එවුනගේ ඒවා එළියේ...
ඉතින් මේ දෑස මක්කොරන්න ද අප්පා...
බලනවා නෙමෙයි පේනවා...
![]()


DSI sale ekak thiynawa Maharagama.. Gihin balapan