කැෂුවල් ශුස් උදව්වක්

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    ඔක්කොටම ගියා බන්...

    සඳුදා උදේ ගියා බන් ඩයනා සේල් එකට... වැඩට යන්න ආව අක්කලා නංගිලා ඇන්ටිලා සේරම එතන.. ;) ඔෆිස් එකේ පොත අත්සන් කරනන් තිබ්බේ එතනද මන්දා... :nerd::P SLECC එක පැත්තට අද හවසවත් යන්න ඕන බන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සඳුදා උදේ ගියා බන් ඩයනා සේල් එකට... වැඩට යන්න ආව අක්කලා නංගිලා ඇන්ටිලා සේරම එතන.. ;) ඔෆිස් එකේ පොත අත්සන් කරනන් තිබ්බේ එතනද මන්දා... :nerd::P SLECC එක පැත්තට අද හවසවත් යන්න ඕන බන්..

    :baffled::baffled::baffled: සාරි බියුටීස්.....
    වැඩි වෙලා සෙරෙප්පු තෝරන තැන් වල ඉන්න එපා බ්‍රෝ.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෑ... ඒ මොකො බ්‍රෝ ? :nerd::rolleyes:

    නෑ ඉතින් කෙල්ලො සෙරෙප්පු තෝරද්දි නැමිල තෝරද්දි අනවශ්‍ය දෑ ඇහැ ගැටෙන්න පුලුවන් නිසා එහෙම ඉන්න එපා කිව්වේ ඒ ඉසව්වෙ..
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    නෑ ඉතින් කෙල්ලො සෙරෙප්පු තෝරද්දි නැමිල තෝරද්දි අනවශ්‍ය දෑ ඇහැ ගැටෙන්න පුලුවන් නිසා එහෙම ඉන්න එපා කිව්වේ ඒ ඉසව්වෙ..

    ඩයනා සේල්කාරයා ෂූෂ් පෙට්ටි ටික දමල තියෙන්නේ බිම...:baffled: ඉතින් තොරන්න නම් අනිවා නැවෙන්න වෙනවා එතකොට කොටට ගහන් ආපු එවුන් කර පළලට ඇදගෙන එන එවුනගේ ඒවා එළියේ...:angry::angry: ඉතින් මේ දෑස මක්කොරන්න ද අප්පා... :frown: බලනවා නෙමෙයි පේනවා... :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඩයනා සේල්කාරයා ෂූෂ් පෙට්ටි ටික දමල තියෙන්නේ බිම...:baffled: ඉතින් තොරන්න නම් අනිවා නැවෙන්න වෙනවා එතකොට කොටට ගහන් ආපු එවුන් කර පළලට ඇදගෙන එන එවුනගේ ඒවා එළියේ...:angry::angry: ඉතින් මේ දෑස මක්කොරන්න ද අප්පා... :frown: බලනවා නෙමෙයි පේනවා... :sorry:

    ඕකම තමයි සහෝ මාත් කිව්වේ.. හංසයෝ පියාඹන්න උත්සහ කරනවා... ඒවා දැකල අපි කොහොමද හිත හදාගෙන සෙරෙප්පු තෝරන්නෙ? :baffled::baffled:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    10467724.jpg
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    kawuda ban me malwatta road kiyanne? dan awurudu 15 kata withara kalin nam malwatta thamayi laabeta thibbe. eth dan wenas. dan thiyana okkoma jarawa. namata minissu eddi wenas unaa.
    oya duplication road eke, ethakota tikak loku kada wala ehema balapan. adu ganan walata thiyanawa lassana ewa.
    DSI eketh branded thiyanawa ganan mokada ewa originals.
    dan kaalekin giye na. house of fashion eketh thibba lassana chinese ewa wagayak. thaama thiyeda manda.