මම හිතන් හිටියෙ මූ ඔරිජිනල් සමාජවාදියෙක් කියලා. බලන් යනකොට කොහෙවත් ඉන්න එකෙක් නිසා සමාජවාදෙ බදාගත්ත එකෙක්නෙ. මනුස්සයෙක් වශයෙන් සොහොන හොඳ වෙන්න පුළුවන්, දේශපාලනමය පැත්තෙන් නම් මට පේන්නම බැරි චරිතයක් තමා. රුසියාවෙ සමාජවාදෙ ෆේල් වුන එකෙන්ම හිතාගන පුළුවන් සමාජවාදෙ අනාගතය ගැන. සමාජවාදී කඳවුර බිඳවැටිලා දැන් අවුරුදු 30ක් වෙන්නත් කිට්ටුයි. මුන් තාම දවල් හීන දකිනවා. මට සොහොන පේන්න බැරි අනික් හේතුව පුහු සහජීවන ලොජික් දැමීම. මුස්ලිමුන් නිහඬව අන්තවාදය වපුරද්දී ඊට විරුද්ධව කතා කරන උන්ට මේ මිනිහා බනිනවා. පාත්ෆයින්ඩර් උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ ඉතින්..