පත්තරවල එව තියෙද![]()
අම්මටසිරි ලයිව් වැලක් බලද්දීනේ මාට්ටු වෙලා තියෙන්නේ![]()
ඉස්සර වැල සීඩි එන්න කලින් පත්තර තම තිබ්බේ
හැබැයි මම බලන කාලේ නම් cd ත් තිබ්බ
එත් මටවත් මගේ යාලුවන්ටත් බලන්න player තිබ්බේ නැ
ඔක්කොම දුප්පත් ඈයෝ
වැල පත්තරෙත් හම්බෙන්නේ සෙට් එක එකට සල්ලි දාල ලොකු එකෙක් ට කියලා ගෙන්නාගෙන



කොහොමද අනේ ඒව විකුනන්නෙ
පේනවනේ මිනිස්සුන්ට
එල්ලල තියෙද්දි
මේක නම් ඕෆ් ටොපික් වෙන්න ඇති..
මම Freelance 3D/2D Artist කෙනෙක්. මම 3D Character Modeling/ Animations තමා කරන්නේ. ඊට අමතරව Portrait Drawing කරනවා. ඉතින් ඉස්සර මම කොම් එකේ ඔය කෙල්ලෝ කොල්ලෝ හෙලුවෙන් එක එක පෝස් වලට ඉන්න Referance Images තියෙන ඒවා ඔෆිස් එකේදි ඩවුන්ලෝඩ් කරගෙන ඇවිත් ගෙදරදි අර පිංතූර වල අඟලක් නෑර කර කර බලනවා.මොකද එක එකෙන් wrinkle පවා ඩීටේල්ස් එකතු වෙනවා. අපේ අම්මා මුලදි නම් මගෙන් ඇහුවා මේ මොනාද කරන්නේ කියලා.
මම තේරුම් කරලා දුන්නා. ඊට පස්සේ ගාණක් නෑ. හැබැයි පිට කවුරුවත් ආවම ඕවා පෙන්නලා තේරුම් කරන්න යන්න එපා කිව්ව..
i am a dumb geek..පුරසාරම් කියනවා නෙමෙයි. එහෙම හෙලුවැලි බලං අධ්‍යයනය කරලා අද මම ස්විට්සර්ලන්තයේ ටීවී වල ඉදිරියේදී විකාශනය වෙන ත්‍රීඩී ටීවී සීරීස් එකක ප්‍රධාන character Designer වෙලා.
කොහොමද අනේ ඒව විකුනන්නෙ
පේනවනේ මිනිස්සුන්ට
එල්ලල තියෙද්දි
ellala neha hangala tiyan inne ban,weala patthrayak kiwwama denawa dan nam natiwa athi owa




ඉතිං අනේ පත්තර වල පින්තුර කොලිටි නැහැනෙ
magazine එකක් වගෙද ඒක
ගණ, ශයින් කොල වලද පින්ට් කරල තියෙන්නෙ?
පිස්සු වගේ
කොහොමද අනේ ඒව විකුනන්නෙ
පේනවනේ මිනිස්සුන්ට
එල්ලල තියෙද්දි
උඹේ වයස කීයද බන්?
ඉතිං අනේ පත්තර වල පින්තුර කොලිටි නැහැනෙ
magazine එකක් වගෙද ඒක
ගණ, ශයින් කොල වලද පින්ට් කරල තියෙන්නෙ?
පිස්සු වගේ
උඹේ වයස කීයද බන්?
මම පත්තරයක් දැක්කේ school van එකේ අයිය කෙනෙක් ගෙනාපු වෙලාවේ.
එව්වා ට්‍රාන්ස්පෝර්ට් කරන්නේ පත්තර කොල එකින් එක වෙන් කරලා එක එක කොල පොඩියට නවලා පර්ස් එක අස්සෙයි සාක්කු වලයි හන්ගන්. බලන වෙලාවට assemble කරලා පත්තරේ හදාගන්නවා.
මම බලපු එක නම් ලංකාදීප දිනමිණ වගේ කොළ තියෙන එකක්. පින්තුරයි කතන්දරයි තිබ්බේ.



ඔය එකක් බන් , තව ඔය වගේ ගණනාවක්ම වෙලා තියෙනවා.අපේ ගෙදර ඔක්කොටම මාට්ටු වෙලා තියෙනවා , අම්මට තමයි වැඩි පුරම මාට්ටු වෙලා තියෙන්නේ ,දවසක් අම්මයි තාත්තයි මාව තියාගෙන හොද දේශනයක් දුන්න බන් , එදානම් එපා උනා , පොළොවේ පස් කන්න හිතුන.තාත්ත ඇවිත් කිව්වා අන්න අම්ම කතා කරනවා දෙයක් ගැන කතා කරන්න කියල එහෙම කියල තාත්ත මාරු උනා.අම්ම තමා දේශනාව දුන්නේ.ආසයි නේ එහෙම උනහම.


මට 18ය්
ආ එ කියන්නෙ sex story ද තියෙන්නෙ
එහෙම කිව්වෙ නැනෙ අය්යෙ අරය
මන් හිතුවෙ පින්තුර තියෙනව කියල
ඒත් ඉතින් ඔන බලල fun එකක් නැනෙ![]()



