ඉතිං හරකො පැහැදිලි කරන්නකො
resolution එක බන්
උඹේ එකේ 1920x1080 තියෙන්නේ
සාමාන්යෙන් 27 1440p මොනිටරේක 2160x1440 තියෙනව
දිග කතවක්
කෙටියෙන් කිව්වොත් යට කිව්වා මොනිටරේ කොලිටිය වැඩි උඹේ එකට වඩා
අනේ
ඉතිං හරකො පැහැදිලි කරන්නකො
resolution එක බන්
උඹේ එකේ 1920x1080 තියෙන්නේ
සාමාන්යෙන් 27 1440p මොනිටරේක 2160x1440 තියෙනව
දිග කතවක්
කෙටියෙන් කිව්වොත් යට කිව්වා මොනිටරේ කොලිටිය වැඩි උඹේ එකට වඩා
ඉතිං හරකො පැහැදිලි කරන්නකො
අනේ

මගේ ගාව තියේ හතලිස් දෙදහක්
vga එකක් ගන්න් එකතු කරනව
අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත
ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ
අය්යත් දෙනව ඇදුන් අරන්![]()


මොන උත්තක්ද
ගූගල් කරහන්![]()




no bonus, no salary 
anee saadu mata 
උබේ කතාව පට්ට cute බන්..ඔයා මැට්ටෙක්නෙ
මන් කිව්වද එහෙම
මන් gaming com එකක් හැදුව හරිද
ඒක මුල ඉදන්ම මොඩ වැඩ කලේ මන්
gaming mb එකක් දැන්ම හැමෝම එප කියද්දි
එතකොට විසි දෙදස් ගානක කේසින් එකක් දැන්ම
අපතෙ යැව්ව සල්ලි
ඉතින් අය්යෙ මන් ගාව තිබුන monitor එක lg සාමනය LED එකක්
made in india
ඒකත් 18ය්ද කොය්ද ගත්තෙ ඒ උනට
ඒකෙ VGA අවුට් එකක් විතරය් තියෙන්නෙ
ඉතින් අරකෙ තියෙන්නෙ HDMI විතරය්
කන්වර්ට් ගැහුව හරියන්නෙ නෑ
සමහර ගේම් ගහන්න බැහැ black screen වැටිල මොනිටර් එක ඔන් ඕප් වෙනව
මන් VGA එකක් ගන්න කියල 90ක් තියන් හිටිය
එකෙන් මන් මොනිටර් එකක් ගත්ත
ඒක හතලිස් තුනය් අගල් විතිහත
අපරාදෙ මන් ගද්දිත් ඇහුව කඩෙ අය්ය මල්ලි ගැපික් ඩිසයින් කරන්නද කියල
එයා කිව්ව ගන්නත් එප කියල ඒ වගේ එකක්
ඉතිං දැන් මට ඔක්කොම තියෙ VGA එකක් නැහැ
සල්ලිත් වියදන් උනනේ
මන් ඉතිං ටික ටික එකතු කන්නවා
හතලිස් දෙකක් තියෙ දැන්
මන් වත්තෙ වැඩ කරල සල්ලි හොයනව![]()

mehe mamath innawano bonus, no salary
last new year ekata pissek wage pissek wage salli wast kareanee saadu mata
![]()
athe sathe natha
kata pola pihita thama
and buuru
gedara man vitharai inne..
hama avruddatama davas 3k adinava kata polakui buuru pitiyakui![]()
..මොන අවුරුදුද ..ණය ගෙව්වම සල්ලි ඉවරයි..
මගේ ගාව තියේ හතලිස් දෙදහක්
vga එකක් ගන්න් එකතු කරනව
අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත
ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ
අය්යත් දෙනව ඇදුන් අරන්![]()


