Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ

resolution එක බන්
උඹේ එකේ 1920x1080 තියෙන්නේ
සාමාන්යෙන් 27 1440p මොනිටරේක 2160x1440 තියෙනව

දිග කතවක්

කෙටියෙන් කිව්වොත් යට කිව්වා මොනිටරේ කොලිටිය වැඩි උඹේ එකට වඩා
ඉතිං හරකො පැහැදිලි කරන්නකො
අනේ
 

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ඉතිං හරකො පැහැදිලි කරන්නකො
අනේ

resolution එක බන්
උඹේ එකේ 1920x1080 තියෙන්නේ
සාමාන්යෙන් 27 1440p මොනිටරේක 2160x1440 තියෙනව

දිග කතවක්

කෙටියෙන් කිව්වොත් යට කිව්වා මොනිටරේ කොලිටිය වැඩි උඹේ එකට වඩා :yes:
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
    vga එකක් ගන්න් එකතු කරනව
    අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

    ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
    මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
    අය්යත් දෙනව ඇදුන් අරන් :dull:


    කස්ටිය හරියට කියවන්නේ නෑ :lol::lol:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    ත්රෙඩ් එක දාලා තියෙන්නෙ එකෙක් :baffled::baffled: රන් කරන්නෙ වෙන එකෙක් :baffled::baffled::baffled::rolleyes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,400
    16,193
    113
    ඔයා මැට්ටෙක්නෙ
    මන් කිව්වද එහෙම :(

    මන් gaming com එකක් හැදුව හරිද
    ඒක මුල ඉදන්ම මොඩ වැඩ කලේ මන්
    gaming mb එකක් දැන්ම හැමෝම එප කියද්දි
    එතකොට විසි දෙදස් ගානක කේසින් එකක් දැන්ම
    අපතෙ යැව්ව සල්ලි
    ඉතින් අය්යෙ මන් ගාව තිබුන monitor එක lg සාමනය LED එකක්
    made in india
    ඒකත් 18ය්ද කොය්ද ගත්තෙ ඒ උනට
    ඒකෙ VGA අවුට් එකක් විතරය් තියෙන්නෙ
    ඉතින් අරකෙ තියෙන්නෙ HDMI විතරය්
    කන්වර්ට් ගැහුව හරියන්නෙ නෑ
    සමහර ගේම් ගහන්න බැහැ black screen වැටිල මොනිටර් එක ඔන් ඕප් වෙනව
    මන් VGA එකක් ගන්න කියල 90ක් තියන් හිටිය
    එකෙන් මන් මොනිටර් එකක් ගත්ත
    ඒක හතලිස් තුනය් අගල් විතිහත
    අපරාදෙ මන් ගද්දිත් ඇහුව කඩෙ අය්ය මල්ලි ගැපික් ඩිසයින් කරන්නද කියල
    එයා කිව්ව ගන්නත් එප කියල ඒ වගේ එකක් :(

    ඉතිං දැන් මට ඔක්කොම තියෙ VGA එකක් නැහැ
    සල්ලිත් වියදන් උනනේ
    මන් ඉතිං ටික ටික එකතු කන්නවා
    හතලිස් දෙකක් තියෙ දැන්
    මන් වත්තෙ වැඩ කරල සල්ලි හොයනව :D
    උබේ කතාව පට්ට cute බන්.. :rofl:
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    athe sathe natha
    kata pola pihita thama
    and buuru
    gedara man vitharai inne..
    hama avruddatama davas 3k adinava kata polakui buuru pitiyakui:P:P:P
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මගේ ගාව තියේ හතලිස් දෙදහක් :rofl:
    vga එකක් ගන්න් එකතු කරනව
    අනුදාහක් තිබ්බ monitor එකක් ගත්ත :D

    ඇදුන් ගන්න අප්පච්චිගෙන් ඉල්ලගන්න
    මාත් එයගෙන් තම ඉල්ලගන්නෙ :rofl:
    අය්යත් දෙනව ඇදුන් අරන් :dull:

    :P