Hard Talk with KOTA NIHAL

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    එක නම් සිරා ... අවුරුදු ගානක් යනවා බන් තේරුම් ගන්න... තේරුම් ගන්න හරිය වෙද්දී එකී වෙන එකෙක් එක්ක ගියොත් තව අවුරුදු ගානක් යනවා අලුත් එකෙක් ව තෙරුන් ගන්න ... :dull:
    :baffled::baffled::baffled:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,740
    21,033
    113
    adala nene
    සයෝ අක්කේ .. හුදී ජනයාගේ යහපත උදෙසා මෙවන් අවස්ථාවක කාන්තා මානසිකත්වය ගැන පැහැදිලි කරමින් මෙවන් කෙල වීමකදී ගත යුතු විකල්ප ක්‍රියාමාර්ග පැහැදිලි කරදෙන මෙන් ඉල්ලා සිටිමි ... :dull:
    :yes::yes::yes::dull::dull::dull:
    anatha wela inne :baffled::baffled:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    :lol::lol::lol: apoi epa. ekkenek hitiyahama athi. me athmedi godan aya hambela harima karadareka watune. labana athmenam epa. :baffled:

    හහා.. ගිය ආත්මෙත් මම වගේ අපතයෙක් සෙට් වෙලා සයෝ අක්කට මේ වගේ අනුමෝදනාවක් කරන්න ඇති :dull: :P
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    හහා.. ගිය ආත්මෙත් මම වගේ අපතයෙක් සෙට් වෙලා සයෝ අක්කට මේ වගේ අනුමෝදනාවක් කරන්න ඇති :dull: :P

    :P