බෝම ස්තුති නැන්දි.ඒත් එකේ පොඩි අවුලක් තියනවා,මගේ ඩිග්‍රි ඉෆෙක්ටිව් ඩේට් මේ මාසේ එක.එකේ ඉල්ලලා තිබ්බේ පෙබරවාරි 13කලින් ඉෆෙක්ටිව් ඩේට් තියන අය
.ආසාවට ලියනවා,නිකමට පාස් වුනත් ඇති.
හම්මෝ කොල්ලෙනේ කෙල්ලනේ මන් නැති ටිකට පිටු 13,ටවුන් එකේ පට්ට සෙනග,ඒ මදිවට පොලිස් මාමි කෙනෙක් මාව අල්ල ගත්තාවන්වේ එකක ගිය කියලා,මුන් හිතුන ගමන් පාරවල් වන් වේ කරනවා
![]()
අපේ සෙට් එකෙත් කෙල්ලෝ ඔය සින් එක කිව්වා ... අපේ උන්ගේ ඉෆෙක්ටිව් ඩේට් එක මාර්ච් 1

.ඒත් එකේ පොඩි අවුලක් තියනවා,මගේ ඩිග්‍රි ඉෆෙක්ටිව් ඩේට් මේ මාසේ එක.එකේ ඉල්ලලා තිබ්බේ පෙබරවාරි 13කලින් ඉෆෙක්ටිව් ඩේට් තියන අය
.ආසාවට ලියනවා,නිකමට පාස් වුනත් ඇති.
වන්වේ එකක ගිය කියලා,මුන් හිතුන ගමන් පාරවල් වන් වේ කරනවා





ත්‍රෙඩ් එකට මොනව වෙලා තියෙයිද දන්නේ නෑ 19 වෙද්දී. 
