kellage කුක්කු

csstudio

Member
Jul 20, 2016
657
82
0
අපේ කොල්ල්ක් කෙල්ල එක්ක හොරෙන් BOX ගිහින්. ගියම කරන වැඩ අමුතුවෙන් කියලා දෙන්න ඕනි නැනේ. මේ ජෝඩුවා ආතල් එකක් ගද්දි අවුරුදු 3ක විතර පොඩි කොල්ලෙක් ඇවිල්ල එබිලා. ඒ FILM හෝල් එක පරන කාල්‍රේ එකක්. BOXඑකේ දොර වගේ එක ඇර්න් පොඩි එකා ඇතුලට ඇවිල්ල​. කොල්ලටයි කෙල්ලටයි කර ගන්න දෙයක් නැලු. කෙල්ලගෙ තන් දෙක එලියේ. පොඩි එකා ඒක දැකලා මට කුක්කු ඕනි කියලා කැ ගහලා. ( ටහිකෙනවා) ඊට පස්සෙ පොඩි එකාගේ ආච්චි ඇවිත් කොල්ලව එක්කන් ඇදන් ගිහිල්ල​. ඒ යද්දිත් කුක්කු ඕනි කිය්ලා කැ ගහල​. පොඩි එකා ආච්චි එක්ක ගිහින් තියෙන්නෙ සරිගම බලන්න​. ඒ film එක පොඩි එකාට බෝරින් නිසා කොල්ල හතර අතේ අවිද ඇවිද ඉදලා. ආච්චි film එකේ සිහියෙන් හිටපු නිසා කොල්ලව අමතක වෙලා. මේ සිද්දිය දන්න උන් ඇති. ඒ කොල්ලත් Elakiri එකේ ඉන්නවා. මම නම නොකිය මේ සිද්ධිය කිව්වේ මේ සිද්දිය මට වගේම elakiriye ඉන්න අනිත් උන්ටත් වැදගත් නිසා. (තරහා වෙන්න එපා මචෝ.) BOX ගිහින් උන ආතල් සිද්දි තියනවා නම් කරන්න​
 
csstudio

Member
Jul 20, 2016
657
82
0
මේ සිද්දිය දන්න අය කොල්ල කවුද කියල කියන්න එපා.
 
new18505

Active member
  • Mar 18, 2017
    485
    55
    28
    මේ සිද්දිය දන්න අය කොල්ල කවුද කියල කියන්න එපා.

    බොක්ස් ඉද්දි පොඩි කොල්ලෙක් එන එක අවුලක් නැ. සැරෙන් සැරේ ටෝච් එක ගගහා ඇවිදින ෆිල්ම් හොල්ල් එකේ මුර කාරයා එක්ක නම් පට්ට තරහක් එනවා. ආතල් ගන්න දෙන්නෙම නැ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    පොඩි එකා කුක්කු ඉල්ලුවම කොල්ලා " ඈ බොල හු@@$ කොල්ලො මේ තැන් තැන් වල ඉන්න කොල්ලටයි බල්ලටයි ඔක්කොටම කුක්කු දෙන්න මේකි ජාතියේ කිරිමව කියලා හිතුවද??දුප් ඇට්ටිම්බා වල්ල තලාගන්නැතුව":angry::angry:

    පසුව නාහෙන් අඩමින්...."ඇයි යකෝ පාක් එකකට යන්න බෑ ටික්කා මැරෙන්න හදනවා,බීච් එකකට යන්න බෑ කුඩ්ඩො දත් ගලවනවා,නිදහසේ වැඩක් කොරගන්න කියලා දහ අතේ සල්ලි එකතු කරලා රටේ නැති බොරු කියලා කෑල්ලත් කැමති කරගෙන බොක්ස් එකකට ආවම අවලං හුත්#ගෙ කොල්ලො එනවා මේක අස්සෙ රිංගන්න...ටහුකන්ඩ :angry:හෙණගහනවා යකෝ තොපිට හෙණගහනවා":lol::P:P
     
    • Like
    Reactions: ජොසී

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Ape janadipathithuma mechchara kiyaddi ai ban bolata Box ekak athule vinaya rakinna bari?:rofl:
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ගම්පහ කොල්ලො කෙල්ලො 84ක් film hall ekedi අල්ලලා අම්මලාව පොලිසියට ගෙනල්ල බැනලා. කොල්ලන්ට කෙල්ලන්ට ආතල් එකේ ආදරය කරන්න බැරි පුදුම රටක් මේක​. අඩුම ගානේ ගම්පහ වෝල්කින් ඒරියා එකේ කපල් එකකට පාඩුවේ නිදහසේ ඇවිදින්න බැ. පොලිසියෙන් පැනලා විස්තර අහනවා. 18ට අඩු නම් පොලිසියට අරන් යනවා. ගම්පහ නගරාධිපතියගේ වැඩ තමයි. අනිත් නගර වලත් මේ විදියම තමයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,763
    30,804
    113
    "කුක්කු ඕනා, මට පේන හීන, thane palagena kukku awa" කවුද බං මේ ටැග් දාන එකා :D :D කැ#ම ආතල් එකක් ඌ දෙන්නෙ
     
    • Like
    Reactions: Rockstar Athelete

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    පොඩි එකා කුක්කු ඉල්ලුවම කොල්ලා " ඈ බොල හු@@$ කොල්ලො මේ තැන් තැන් වල ඉන්න කොල්ලටයි බල්ලටයි ඔක්කොටම කුක්කු දෙන්න මේකි ජාතියේ කිරිමව කියලා හිතුවද??දුප් ඇට්ටිම්බා වල්ල තලාගන්නැතුව":angry::angry:

    පසුව නාහෙන් අඩමින්...."ඇයි යකෝ පාක් එකකට යන්න බෑ ටික්කා මැරෙන්න හදනවා,බීච් එකකට යන්න බෑ කුඩ්ඩො දත් ගලවනවා,නිදහසේ වැඩක් කොරගන්න කියලා දහ අතේ සල්ලි එකතු කරලා රටේ නැති බොරු කියලා කෑල්ලත් කැමති කරගෙන බොක්ස් එකකට ආවම අවලං හුත්#ගෙ කොල්ලො එනවා මේක අස්සෙ රිංගන්න...ටහුකන්ඩ :angry:හෙණගහනවා යකෝ තොපිට හෙණගහනවා":lol::P:P

    :lol::lol::lol::lol:
     
    Last edited: