Windows 10 With 2017/04 Uodate.... වරෙල්ලකෝ පොඩි අවුලක්..
මෙන්න මේ Torrent එකේ මේ ලඟදි ආපු Update එකත් එක්කම Windows 10 එක තියෙනවද බන්? ඔය Update 4GB විතර තියෙනවා.. ඉතින් එහෙම එකේ මේ ISO File එක 3GB විතර තියෙන්නේ Widows 10 with update... මට පොඩ්ඩක් කියනවද මේක මන් දාල ආයෙත් Update කරන්න ඕනිද කියල... Windows දාන දාන සැරේට Update කරන එක කරදරයි නේ.. ඒකයි latest update එක්කම තියෙන ISO එකක් බාගන්න බැලුවේ.. දන්න අය Help කරන්න...
https://torrentz2.eu/c37c0cdb3c335a4bbb26b57cc085fc5f2f3330fa

මම Windows 10 බන්... Official Site එකේ තියෙන ඒකත් Download කරාට පස්සේ ආයේ Update කරන්න එපයි 5GB විතර... පොඩි පොඩි Case වලට Windows දාන දාන සැරේට Update කරන එක කරදරයි නේ බන්... එකයි Update තියෙන Iso එකක් හෙව්වේ..