Windows 10 With 2017/04 Uodate.... වරෙල්ලකෝ පොඩි අවුලක්..

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Windows 10 With 2017/04 Uodate.... වරෙල්ලකෝ පොඩි අවුලක්..

    මෙන්න මේ Torrent එකේ මේ ලඟදි ආපු Update එකත් එක්කම Windows 10 එක තියෙනවද බන්? ඔය Update 4GB විතර තියෙනවා.. ඉතින් එහෙම එකේ මේ ISO File එක 3GB විතර තියෙන්නේ Widows 10 with update... මට පොඩ්ඩක් කියනවද මේක මන් දාල ආයෙත් Update කරන්න ඕනිද කියල... Windows දාන දාන සැරේට Update කරන එක කරදරයි නේ.. ඒකයි latest update එක්කම තියෙන ISO එකක් බාගන්න බැලුවේ.. දන්න අය Help කරන්න... :dull:

    https://torrentz2.eu/c37c0cdb3c335a4bbb26b57cc085fc5f2f3330fa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇයි බන් ඔෆිශියල් සයිට් එකේ අයි එස් ඔ එක තියෙද්දි ටොරන්ට් බාන්නේ. උබ XP ද යුස් කරන්නේ. රීසන් එක මොකක්ද ms සයිට් එකෙන් නොබාන.
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඇයි බන් ඔෆිශියල් සයිට් එකේ අයි එස් ඔ එක තියෙද්දි ටොරන්ට් බාන්නේ. උබ XP ද යුස් කරන්නේ. රීසන් එක මොකක්ද ms සයිට් එකෙන් නොබාන.

    activate da bn? wenama active kranna onada? 10 use kare na
     
    • Like
    Reactions: KNK dep 1

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඇයි බන් ඔෆිශියල් සයිට් එකේ අයි එස් ඔ එක තියෙද්දි ටොරන්ට් බාන්නේ. උබ XP ද යුස් කරන්නේ. රීසන් එක මොකක්ද ms සයිට් එකෙන් නොබාන.

    XP?? :lol: මම Windows 10 බන්... Official Site එකේ තියෙන ඒකත් Download කරාට පස්සේ ආයේ Update කරන්න එපයි 5GB විතර... පොඩි පොඩි Case වලට Windows දාන දාන සැරේට Update කරන එක කරදරයි නේ බන්... එකයි Update තියෙන Iso එකක් හෙව්වේ.. :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    activate da bn? wenama active kranna onada? 10 use kare na
    ඇක්ටිවේට් කියන්නේ මචන්. මම නම් ජෙනුයින් යුස් කරන්නේ. ලැප් එක හාඩ්වෙයාර් වලින් ඇක්ටිව් කරනවා ඉන්ටොල් උනාම. ඒ අයි එස් ඔ එකම සීරියල් එකක් එක්ක යුස් කරලා පස්සේ ඇක්ටිව් කරගන්න පුලුවන් ඇති ලොඩරේකින්. එහෙම කරලනම් නැ. ඒත් බැරි නැතුව ඇති.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    XP?? :lol: මම Windows 10 බන්... Official Site එකේ තියෙන ඒකත් Download කරාට පස්සේ ආයේ Update කරන්න එපයි 5GB විතර... පොඩි පොඩි Case වලට Windows දාන දාන සැරේට Update කරන එක කරදරයි නේ බන්... එකයි Update තියෙන Iso එකක් හෙව්වේ.. :dull:
    පිස්සුද බන්. මම අද දැම්මා ඔග්ෆිශියල් සයිට් එකෙන්. මොන 5GB ද? 3.6GB විතර මුලු අයි එස් ඔ එකම 4GB මයික්‍රො එස් ඩී එකකට දැම්මේ. එක ගැහුවා. ලැප් එකේ ඩ්‍රයිවර්ස් දැම්ම. මෙගාබයිට් 200ක් විතර යන්න ඇති බිට් ඩිෆෙන්ඩර් එක අප් ඩේට් වෙන්න. ආයේ 5GB මොන රෙද්දටද?
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    පිස්සුද බන්. මම අද දැම්මා ඔග්ෆිශියල් සයිට් එකෙන්. මොන 5GB ද? 3.6GB විතර මුලු අයි එස් ඔ එකම 4GB මයික්‍රො එස් ඩී එකකට දැම්මේ. එක ගැහුවා. ලැප් එකේ ඩ්‍රයිවර්ස් දැම්ම. මෙගාබයිට් 200ක් විතර යන්න ඇති බිට් ඩිෆෙන්ඩර් එක අප් ඩේට් වෙන්න. ආයේ 5GB මොන රෙද්දටද?

    උබට Sure ද? වෙන Update නැ කියල?? Update Check කරලා බැලුවද? Screenshot plz...
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පිස්සුද බන්. මම අද දැම්මා ඔග්ෆිශියල් සයිට් එකෙන්. මොන 5GB ද? 3.6GB විතර මුලු අයි එස් ඔ එකම 4GB මයික්‍රො එස් ඩී එකකට දැම්මේ. එක ගැහුවා. ලැප් එකේ ඩ්‍රයිවර්ස් දැම්ම. මෙගාබයිට් 200ක් විතර යන්න ඇති බිට් ඩිෆෙන්ඩර් එක අප් ඩේට් වෙන්න. ආයේ 5GB මොන රෙද්දටද?
    ඊයේ රැ ආපු අප්ඩෙට් එකත් එක්කහ් ගන්න ලින්ක් එකක් තියෙද බ0 ? අයි එස් ඔ ?
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඇක්ටිවේට් කියන්නේ මචන්. මම නම් ජෙනුයින් යුස් කරන්නේ. ලැප් එක හාඩ්වෙයාර් වලින් ඇක්ටිව් කරනවා ඉන්ටොල් උනාම. ඒ අයි එස් ඔ එකම සීරියල් එකක් එක්ක යුස් කරලා පස්සේ ඇක්ටිව් කරගන්න පුලුවන් ඇති ලොඩරේකින්. එහෙම කරලනම් නැ. ඒත් බැරි නැතුව ඇති.

    Mage KMS activated 8.1 bn, official dowbnload karala activater ekk hoyaggnna wei neh, seial ekk nadda bn free

    Official Site ඒකෙන් ගද්දි අපි වෙනම Activate කරගන්න ඕනි..

    mage thiyenne 8.1 nm KMS activated, hoda activater ekk set unoth deepn bn, serial nane apita
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    උබට Sure ද? වෙන Update නැ කියල?? Update Check කරලා බැලුවද? Screenshot plz...
    පිස්සුද බන්. මොන අප්ඩේට් එකක්වත් නැ. කොටින්ම ඔය 11 වෙනිදා එනවයි ක්යන ක්‍රියේටර් අප්ඩේට් එක පෙන්නෙත් නැ අලුත්ම ms iso එකේ. හිටු මම ලැප් එකෙන් ස්ක්‍රීන් එකක් ගන්නකම්.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    Mage KMS activated 8.1 bn, official dowbnload karala activater ekk hoyaggnna wei neh, seial ekk nadda bn free

    mage thiyenne 8.1 nm KMS activated, hoda activater ekk set unoth deepn bn, serial nane apita

    Activater තියෙනවා Bro ඕනි තරම් Windows 10 එකටත් KMS Activater තියෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Untitled.jpg

    12345.jpg
     
    Last edited:

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    පිස්සුද බන්. මොන අප්ඩේට් එකක්වත් නැ. කොටින්ම ඔය 11 වෙනිදා එනවයි ක්යන ක්‍රියේටර් අප්ඩේට් එක පෙන්නෙත් නැ අලුත්ම ms iso එකේ. හිටු මම ලැප් එකෙන් ස්ක්‍රීන් එකක් ගන්නකම්.

    kk Update Check කරලම දාන්න Screenshot එක ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    Rep දෙන්න බැ සහෝ error එකක් එනවා. උබ දාන් ඉන්නේ Pro එකද?? Download tool එකෙන්ද Download කරගන්නේ? Direct බාන්න බැරිද?
    ඔව් ඩවුන්ලොඩ් ටුල් එකෙන් තමා බැවේ. pro තමා තියෙන්නේ. රෙප් අවුලක් නැ බන්.

    ඩිරෙක්ට් කියන්නේ මචන් ටූල් එකේ ඔප්ශන් එකක් එනවා iso එක ෆයිල් එකක් හැටියට බාලා ඩීවීඩී එකකට ගහන්න. ඒක සිලෙක්ට් කලොත් ඩීවීඩී එකකට ගැහුවැකි. මම සිලෙක්ට් කලේ යුඇස්බි එක.
     
    Last edited: