SLT Fiber Speed Slow???

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මචංල slt Fiber connection එකක් තියෙන්නෙ speed එක බැහැල නිකන් ADSL connection එකක වගේ. උබලගෙත් එහෙමද? දැන් දවස් දෙක තුනක් ඉදන් මට වැඩේ තේරුන දැන් දවස් දෙකකට කලින් 35Mbps වලට බැහැල තිබ්බ අද බලනකොට මෙන්න :angry: :angry: :angry: :angry: මොකද කරන්නෙ මේකට

    59314912a78547d68fb36c6950a331d0.png
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    ඔව් බන් මොකක් හරි කෙස් එකක් තියෙනවා මගෙත් වෙලාවකට ස්ලෝව් වෙනවා

    complain කලොත් හරිද බන්
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගෙත් වෙලාවකට අප් එක වැඩියි ඩවුන් එක අඩුයි. ඔක වෙන්නේ එක ටයිම් එකක නේද බන්. උබ ටවුන් එකකද ඉන්නේ.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    මගෙත් වෙලාවකට අප් එක වැඩියි ඩවුන් එක අඩුයි. ඔක වෙන්නේ එක ටයිම් එකක නේද බන්. උබ ටවුන් එකකද ඉන්නේ.

    time එකකද කියල මට අල්ලගන්න බැරි උනා බන්. ඒත් කලින් මෙහෙම අහු වෙලා නෑ මට. හැම වෙලාවෙම speed එක තිබ්බ. town එකක ඉදන් 15min ඇතුලට වෙන්න
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    time එකකද කියල මට අල්ලගන්න බැරි උනා බන්. ඒත් කලින් මෙහෙම අහු වෙලා නෑ මට. හැම වෙලාවෙම speed එක තිබ්බ. town එකක ඉදන් 15min ඇතුලට වෙන්න
    කම්ප්ලේන් එකක් දාපන් මචන්. හැබැයි අර අවුරුදු ෆ්‍රී සීන් එක නිසා මේ දවස්වල කම්ප්ලේන් උන් කෙයාර් කරයිද මන්දා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,994
    5,143
    113
    කම්ප්ලේන් එකක් දාපන් මචන්. හැබැයි අර අවුරුදු ෆ්‍රී සීන් එක නිසා මේ දවස්වල කම්ප්ලේන් උන් කෙයාර් කරයිද මන්දා.

    balamuko
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද ගෙදර මචන්, ඔෆිස් එකෙයි ෆයිබර් ඔපිටික් තියෙන්නේ. ස්පීඩ් බලන්න විදියක් නැ. මම හිතන්නේ මගෙත් ගොඩක් අඩු ඇති. CCTV ත් සමහර වෙලාවට ස්ලොව් වෙනවා .