මචංල slt Fiber connection එකක් තියෙන්නෙ speed එක බැහැල නිකන් ADSL connection එකක වගේ. උබලගෙත් එහෙමද? දැන් දවස් දෙක තුනක් ඉදන් මට වැඩේ තේරුන දැන් දවස් දෙකකට කලින් 35Mbps වලට බැහැල තිබ්බ අද බලනකොට මෙන්න
මොකද කරන්නෙ මේකට
මොකද කරන්නෙ මේකට
Last edited:
