ඔව් බන් මොකක් හරි කෙස් එකක් තියෙනවා මගෙත් වෙලාවකට ස්ලෝව් වෙනවා
මගෙත් වෙලාවකට අප් එක වැඩියි ඩවුන් එක අඩුයි. ඔක වෙන්නේ එක ටයිම් එකක නේද බන්. උබ ටවුන් එකකද ඉන්නේ.
කම්ප්ලේන් එකක් දාපන් මචන්. හැබැයි අර අවුරුදු ෆ්රී සීන් එක නිසා මේ දවස්වල කම්ප්ලේන් උන් කෙයාර් කරයිද මන්දා.time එකකද කියල මට අල්ලගන්න බැරි උනා බන්. ඒත් කලින් මෙහෙම අහු වෙලා නෑ මට. හැම වෙලාවෙම speed එක තිබ්බ. town එකක ඉදන් 15min ඇතුලට වෙන්න
කම්ප්ලේන් එකක් දාපන් මචන්. හැබැයි අර අවුරුදු ෆ්රී සීන් එක නිසා මේ දවස්වල කම්ප්ලේන් උන් කෙයාර් කරයිද මන්දා.
අද ගෙදර මචන්, ඔෆිස් එකෙයි ෆයිබර් ඔපිටික් තියෙන්නේ. ස්පීඩ් බලන්න විදියක් නැ. මම හිතන්නේ මගෙත් ගොඩක් අඩු ඇති. CCTV ත් සමහර වෙලාවට ස්ලොව් වෙනවා .balamuko