Hard Talk with KOTA NIHAL

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    :P මම කටුස්සගේ නෑනා, අවුරුදු නිවාඩුවට ආව ගමන් අයියගේ අකවුන්ට් ඒකෙන් ලොග් උනේ. :P


    පිළිගන්න බෑ කටුසු නංගී..... මුහුණුවර එකයිනේ...
    වෙන මොනවත් proof එකක්.... :P

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑනා පෙන්නයි කියල බයට මස්සිනා දුවගෙන ආව නෙහ්.... :lol:
    මගේ නෑන මට විස්වාසයි එයාට මම කීව පාත්ෆයින්ඩර් අයිය එක්ක වැඩිය කතාවට යන්න එපා කියල. :rofl: