Kochchara withara kalekin wena deyakda oka?ඔය ඔක්කොමට වඩා ටීවි ලංකා ගේමට බහින්න හදනවා කියලා ආරංචි
ඩිශ් ටීවි, ඩයලොග් ටීවි දැනට යූස් කරන අයට, ඒ යුනිට් එක උන් අරගෙන ටිවී ලංකා යුනිට් ෆ්රී දෙන්නලු යන්නේ..
මාසෙට 600ට චැනල් 50ක් වගේ ඔක්කොම ස්පෝට් චැනල් මූවී චැනල් එක්ක දෙන්නලු යන්නේ![]()


