Dish Tv vs. Dialog tv

TheManFromNowhere

Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔය ඔක්කොමට වඩා ටීවි ලංකා ගේමට බහින්න හදනවා කියලා ආරංචි :rolleyes:
    ඩිශ් ටීවි, ඩයලොග් ටීවි දැනට යූස් කරන අයට, ඒ යුනිට් එක උන් අරගෙන ටිවී ලංකා යුනිට් ෆ්‍රී දෙන්නලු යන්නේ..
    මාසෙට 600ට චැනල් 50ක් වගේ ඔක්කොම ස්පෝට් චැනල් මූවී චැනල් එක්ක දෙන්නලු යන්නේ :love:
    Kochchara withara kalekin wena deyakda oka?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඔය ඔක්කොමට වඩා ටීවි ලංකා ගේමට බහින්න හදනවා කියලා ආරංචි :rolleyes:
    ඩිශ් ටීවි, ඩයලොග් ටීවි දැනට යූස් කරන අයට, ඒ යුනිට් එක උන් අරගෙන ටිවී ලංකා යුනිට් ෆ්‍රී දෙන්නලු යන්නේ..
    මාසෙට 600ට චැනල් 50ක් වගේ ඔක්කොම ස්පෝට් චැනල් මූවී චැනල් එක්ක දෙන්නලු යන්නේ :love:

    එහෙම වෙනවනම් හොදයි අනිවා මෙවා සියලුදෙනාටම දැරිය හැකි විය යුතුයි එවගෙම Local Channel Packege විතරක් රු100 හරි 200 ට හරි දෙන්න ඔනා. ටීවී චැලන් මෙකට සපොට් එක දෙන්න ඔනැ මොකද වැඩියෙන් බලනවා කියන්නේ බැඩියෙන් ප්‍රචාරන අදායම නේ
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    බේසික් පැකේජ් එක 600 මචන්.. වැට් අනන් මනන් නෑ..
    බලන්න ඕන හැම චැනල් එකක්ම වගේ ඒ පැක් එකේ තියෙනවා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Website ekath hadala aran podi marketing paarak damma nam, oya kiyana rentel ekayi, channel yi ekka service ekath hondayi nam wade nagala yayi.

    මේක කොලබ අවට අවුරුදු ගාණක් තිස්සේ තියෙනවලු බන්..
    වැඩි පබ්ලිසිටියක් නෑ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,653
    33,842
    113
    Dailog da dish tv da ganna one bn..man next week ganna inne...

    Dialog ගනින්. Dish TV කාරයින්ට හරියකට Office එකක් කියලවත් තියෙනවද? උන්ගේ සයිට් එකෙත් address එකක්වත් නෑ. මුන්ගේ මොකක් හරි හොරයක් තියෙනවා. අඩුම තරමෙ TV එකේ ඇඩ් එකක් වත් යනවද Dish TV ගැන

    https://www.dishtv.lk/contact-us.html
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,592
    1,857
    113
    මචන් dialog tv වල dish එකට අකුණු අදිනවද බන්? සාමාන්‍ය antenna එකකට වඩා අවදානමක් තියනවද?

    Wdinne naa ban mokada vahinna lan veddi TV eka peenne nathuwa yanawa ne ethakota TV off karanawa ne eeka nisaa akunu wadinne naa :d