ගේම් එකක් හින්ද කනෙක්ෂන් මාරු කරන්න බොට පිස්සුද
අනික උන් විතරයි හරියටම පොරොන්දු වෙච්ච speed එක දෙන්නේ16Mbps කිව්වොත් හරියටම 16Mbps දෙනව
![]()
Mage connection 1 4mbps walata adu karala. Call karama haduwa kiyanawa. Router1 4mbps connect wenne.
Mama connection 1 close karala dialog1 k gattha.
Thama no issue.
Mama SLT connection1 aran 9yrs.
Customer kenek thiyaganna un danne nehe.

16Mbps කිව්වොත් හරියටම 16Mbps දෙනව 





