SLT All Winners Blocked !!!! WTF

brayan.perera

Active member
  • Mar 15, 2010
    101
    88
    28
    ගේම් එකක් හින්ද කනෙක්ෂන් මාරු කරන්න බොට පිස්සුද :dull:
    අනික උන් විතරයි හරියටම පොරොන්දු වෙච්ච speed එක දෙන්නේ :yes: 16Mbps කිව්වොත් හරියටම 16Mbps දෙනව :yes:

    Mage connection 1 4mbps walata adu karala. Call karama haduwa kiyanawa. Router1 4mbps connect wenne.
    Mama connection 1 close karala dialog1 k gattha.
    Thama no issue.

    Mama SLT connection​1 aran 9yrs.
    Customer kenek thiyaganna un danne nehe.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    විසික් කරාද බං? :P


    ඔව් බන්... මන් තව ටිකකින් 1212 Call කරලා අමතල මේ මාසෙන් පස්සේ මුන්ගේ Connction ඒකත් එක්ක අල්ලලා විසික් කරනවා... පොන්න හිගන්නු බන්... දෙන්න බැරිනම් නොදී ඉන්න ඕනි... FB එකේ ලොරි Talk දෙන්නේ...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,116
    113
    Mage connection 1 4mbps walata adu karala. Call karama haduwa kiyanawa. Router1 4mbps connect wenne.
    Mama connection 1 close karala dialog1 k gattha.
    Thama no issue.

    Mama SLT connection​1 aran 9yrs.
    Customer kenek thiyaganna un danne nehe.

    16 Mbps connection

    4tUzTqH.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මොකක්ද බන් ඔය ගේම් එක අර බයික් එකක් එලවන්න තියෙන එකද
    යකෝ අඩි දෙකක් යන්න බැනේ එක්කෝ වතුර වලක වැටෙනවා නැත්නම් තඩි වලක වැටෙනවා
    පිස්සුනේ බන්
    එහෙම කාටද බයික් එලවන්න පුළුවන්
    මන්නම් ඕන ලබ්බක් කියාල ඕක ගැහුවේ නැ බන්
    මට කොහොමත් ඩවුන්ලෝඩ් කරත් තියාගන්න hdd එකේ ඉඩත් නැ
    ඉස්සර වගේ දැන් නෙට් එකේ නිදිමරාගෙන ෆිල්ම් බලන ඩවුන්ලෝඩ් කරන ආතල් එක ගිය බන් මට

    දැන් ඔහේ යුටුබේ වීඩියෝ එකක් බලල
    වැලක් හෙමිට shape එකේ බලල
    ඉතුරු data වලින් documentry,guides බාගන්නවා

    ඉස්සර නම් 60GB සතියටත් මදි :lol::lol:
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගේම් එකක් තිබ්බා කියලා දන්නෙත් අද නෙ :baffled::rofl: