මගේ එක පාරටම වැඩ නැතුව ගියා,glalaxy note 4 එකක් repair කරගන්න හොද place එක කව්රු හරි දන්නවද. dubai වලින් ගත්ත හින්ද warranty ගන්න ඩුබායි යන්න බැහැනේ..Samsung Authorized repair center එකක් ලංකාවේ තියෙනවද?