කෝ ප්රතිපලකොම්පියුටර් ජිල්මාට් කරලා අලියගේ ඇහැ වෙනස් කරනව නේද
උදේ ගිය පාර තවම එලියේ බොලව්.. හිටු ගෙදර එනකන්..
![]()

මේ අපි දෑස් දල්වගෙන බලන් ඉන්නව අලියගේ ඇහැ බලන්න, මෙයා ෂොපින් ගිහින්![]()
නැන්දම්මා එක්කන් ගියා බන්..![]()
ටවුකන්න තම්බි කඩයකට නේද ගිහින් තියෙන්නේ

හොඳ පොඩි...මේක ගෙවල් පැත්තේ පොඩි කඩයක් බන්..![]()


හොඳ පොඩි...
ඒක නෙවෙයි.. ඒ පොටෝ එක රී සයිස් කරපන්![]()


ද ඩිජිටල් පොර194 Reply වලින් කවුද ඒ වාසනාවන්තයා?? ඔව් ඔව්.. දැන් තෝරනවා...![]()
