Savings Account එකකයි Current Account එකකයි තියන වෙනස කියන්න. Please
Savings Account එකට සමහර CHEQUE දාන්න දෙන්නෙ නැත්තෙ අයි?Currnet Account එකක් හදන්න සල්ලි යනවද? අපි මාසෙට ගානක් ගෙවන්න් ඔනිද? අපිට ඕනි ඕනි වෙලාට සල්ලි ගන්න බැරිද?
Current acc ekakin witharai cheqk issue karanna puluwan wenne.

කරන්ට් අකවුන්ට් එකට පොලියක් ලැබෙන්නේ නැහැ ඔයාට චෙක් පොතක් ලැබෙනවා. ඉතින් බිස්නස් වගේ වැඩවලට ඩෙට් දාල චෙක් දෙන්න පුළුවන් ලැබෙන්න තියෙන මුදල් අනුව.දවසට ඕන තරමක් සල්ලි දාන්න ගන්න පුළුවන්.තමන්ගේ ගිණුමේ සල්ලි ගන්න නම් atm කාර්ඩ් එකකුත් ගන්න පුළුවන්.සමහර බැංකු පර්සනල් ලෝන් ගද්දි ජංගම ගිණුමක් ඕන කියනවා.
