Current Acc help

csstudio

Member
Jul 20, 2016
657
82
0
Savings Account එකකයි Current Account එකකයි තියන වෙනස කියන්න​. Please

Savings Account එකට සමහර CHEQUE දාන්න දෙන්නෙ නැත්තෙ අයි?Currnet Account එකක් හදන්න සල්ලි යනවද​? අපි මාසෙට ගානක් ගෙවන්න් ඔනිද​? අපිට ඕනි ඕනි වෙලාට සල්ලි ගන්න බැරිද​?
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Savings Account එකකයි Current Account එකකයි තියන වෙනස කියන්න​. Please

    Savings Account එකට සමහර CHEQUE දාන්න දෙන්නෙ නැත්තෙ අයි?Currnet Account එකක් හදන්න සල්ලි යනවද​? අපි මාසෙට ගානක් ගෙවන්න් ඔනිද​? අපිට ඕනි ඕනි වෙලාට සල්ලි ගන්න බැරිද​?

    bump
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Professional kattiya ta commercial bank eken Achiever kiyala current account ekak denawa . Eke benefits wadi. Personal loan without guarantors etc
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,307
    999
    113
    කරන්ට් අකවුන්ට් එකට පොලියක් ලැබෙන්නේ නැහැ ඔයාට චෙක් පොතක් ලැබෙනවා. ඉතින් බිස්නස් වගේ වැඩවලට ඩෙට් දාල චෙක් දෙන්න පුළුවන් ලැබෙන්න තියෙන මුදල් අනුව.දවසට ඕන තරමක් සල්ලි දාන්න ගන්න පුළුවන්.තමන්ගේ ගිණුමේ සල්ලි ගන්න නම් atm කාර්ඩ් එකකුත් ගන්න පුළුවන්.සමහ‍ර බැංකු පර්සනල් ලෝන් ගද්දි ජංගම ගිණුමක් ඕන කියනවා.
     
    මාසෙට ගානක් කපනවද​?:rolleyes: