මාතලේ ඒරියා එකේ ඔන දීපන්කරේක ක්ලාස් කරනවා,තව හැන්ඩ් බිල් ටිකක් එහෙම ගහලා මේ පාර AL අලුත් බැජ් එකත් අල්ල ගන්න ඔනකොහෙද ක්ලාස් කරන්නේ


මාතලේ ඒරියා එකේ ඔන දීපන්කරේක ක්ලාස් කරනවා,තව හැන්ඩ් බිල් ටිකක් එහෙම ගහලා මේ පාර AL අලුත් බැජ් එකත් අල්ල ගන්න ඔනකොහෙද ක්ලාස් කරන්නේ


අවුරුදු 22 වෙනකන් රාජාලියෙක්ට වගේ හොදට පෙනුනා,ඊට පස්සේ කෙරටක්‍රොනස් කියලා කාලකන්න ලෙඩක් හැදුනා,ඇස් නැත්තට නැති වුනේ ඔකෙන්.අව්වේ වැඩි වෙලා ඉන්න බැ,අව්වට තිත් වගේ පේනවා ලැප් දිහා බලන් ඉන්න බැ.තව ඔලුවෙ කැක්කුම හැදෙනවා,ඔය නිසා 80+ පඩි තිබ්බ ජොබ් එකක් දාලා ඇවිත් මන් ඉන්නේ,දැන් ඉතින් මේ පාර ටිචිනුත් කෙල වෙනවා ඉෆෙක්ටිව් ඩේට් මගුලක් නිසා,ඊලග පාර ඇප්ලයි කරනකන් අවුරුද්දෙන් පස්සේ ටෙම්පරි ලෙක්චර පෝස්ට් එකකටවත් යනවා,කලින් එන්න කියලා මන් ගියේ නැ,අවුරුද්ද්නෙ පස්සේ බාශාව දාලා බලනවා,මේ දවස්වල වෙන කොහේවත් යන්න බැ හොරු ගම්මිරිස් පොල් කඩනවා,එ ටික බලා ගන්න ඔන බන්,තව ටිකකින් වත්ත බලන්න යන්න වෙනවා අද![]()

නෙට්වර්ක් ඇඩ්මින් විදියට වුන්නේ පුතා,ඔය ලෝවස්ට් මාජින් එක80+ හප්පේ
මෙහෙත් කෙහෙල් කැන් කපනවා රෑට විතරක් නෙමේ දවාලටත්![]()

අවුරුදු 5ක් ඔය ෆිල්ඩ් හිටියනම් 300 000+ ලැබිම නැතිකම මචන්,මොනා කරන්නද,උබ නේද ඉන්ජෙක් වෙන්න ඉන්නේ,අදන් නැතුව හිටු උබලගේ පඩි 100 000+ පටන් ගන්නේ අවුට් වුන ගමන්,මගේ යාලුවෙක් ඒ ගානින් පටන් ගත්තේ හැබයි මරවලා වැඩ ගන්නවා පුතී
නෙට්වර්ක් ඇඩ්මින් විදියට වුන්නේ පුතා,ඔය ලෝවස්ට් මාජින් එකඅවුරුදු 5ක් ඔය ෆිල්ඩ් හිටියනම් 300 000+ ලැබිම නැතිකම මචන්,මොනා කරන්නද,උබ නේද ඉන්ජෙක් වෙන්න ඉන්නේ,අදන් නැතුව හිටු උබලගේ පඩි 100 000+ පටන් ගන්නේ අවුට් වුන ගමන්,මගේ යාලුවෙක් ඒ ගානින් පටන් ගත්තේ හැබයි මරවලා වැඩ ගන්නවා පුතී
![]()
, මමනම් කැමති නිදහසේ ඉන්ඩ මොකේද යන්නේ,කාර්,බස්,බයික් ?අද කඩුගන්නාවේ යනවා, ශෝට්කට් පාරවල් තිබ්බත් පේරාදෙයේ පැත්තෙන් රවුමක් දාල යනවා දුර වුනත්
![]()
කාර්

ඔය පැත්තේ එලෙව්ව එකෙක්නම් පරිස්සමට ඩ්‍රයිව් කරන්න කියපන්,කොලබ එලවන වුන් තමා මේ පැත්තේ ඇවිත් කෙලව ගන්නේ,පල්ලම බස්සද්දි "බි"එකට දා ගත්තනම් බ්‍රේක් එකේ කකුල නොතියා බස්ස ගන්න පුලුවන්
නැ දුන් අල්ලලා පහන තිබ්බා,වෙලා ගිහින් ඇහැරුනානම් තෝ අතු ගාපියසුබ උදෑසනක් වේවා පුතීලා හැමෝටමඋදේ මකුළු දැල් කඩලා අතුගෑවද ත්‍රෙඩ් එක.
,මන් යනවා වත්තට,නපුරු ඇහැ කඩුගන්නාවේ යනවාදුන් අල්ලන්න මේක දේවාලයක්ද බොලව්නැ දුන් අල්ලලා පහන තිබ්බා,වෙලා ගිහින් ඇහැරුනානම් තෝ අතු ගාපිය,මන් යනවා වත්තට,නපුරු ඇහැ කඩුගන්නාවේ යනවා
බලපන් සිවිලිමේ දුන් දැලි බැඳිලනෙ ඔය ටිකට. මම තව ටිකක් පරක්කු උනානං උඹල මේක ගිනි තියනව 
ඔය පැත්තේ එලෙව්ව එකෙක්නම් පරිස්සමට ඩ්‍රයිව් කරන්න කියපන්,කොලබ එලවන වුන් තමා මේ පැත්තේ ඇවිත් කෙලව ගන්නේ,පල්ලම බස්සද්දි "බි"එකට දා ගත්තනම් බ්‍රේක් එකේ කකුල නොතියා බස්ස ගන්න පුලුවන්
![]()

නුපුරු ඇහැ කඩුගන්නාවට සිග්නල් නම් නැ පුතී,හොදටම අඩුයි
දුන් අල්ලන්න මේක දේවාලයක්ද බොලව්බලපන් සිවිලිමේ දුන් දැලි බැඳිලනෙ ඔය ටිකට. මම තව ටිකක් පරක්කු උනානං උඹල මේක ගිනි තියනව
![]()
බිත්තිවලට හුණු පාරක් ගහල බිමට ගොම ටිකක් ගාමුපේන්ට් එකක් ගහලා ගමුද
බිත්තිවලට හුණු පාරක් ගහල බිමට ගොම ටිකක් ගාමු![]()
,පව් අර ජීටී අයියා welcomeමම කුරුනෑගල,මම තමා ඩ්‍රයිවින්ග් , ඇල්ටෝ 800 මොන B මොඩ් ද?![]()
ගොම ගෑවම පට්ට කුල් බන් කකුලට AC දැම්ම වගේ තමා.මේක කටු මැටි ගෙයක්යැ,පව් අර ජීටී අයියා
GTඅයියත් කැමති ඇතිනේ කුල් එකේ ඉන්න.
මම කුරුනෑගල,මම තමා ඩ්‍රයිවින්ග් , ඇල්ටෝ 800 මොන B මොඩ් ද?![]()