Hard Talk with KOTA NIHAL

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,685
    4,293
    113
    ගොම ගෑවම පට්ට කුල් බන් කකුලට AC දැම්ම වගේ තමා. :P GTඅයියත් කැමති ඇතිනේ කුල් එකේ ඉන්න.

    ගොම ගන්න හරකෙක් තමා නැත්තේ :oo:

    aei ban ara moonson inne.mama dakka than kipayakama goma dala tiyenawa.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    spider.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    First එකට දැම්ම කියල ටැංකිය හිස් වෙන්නෙ කොහොමේ :dull: රෝද කරකවන්නේ එන්ජිමෙන් නෙමෙයි නේ කන්දක් බහිද්දී

    alto 800 ත් ඒ කියන සීන් එක තියෙනවාද :nerd: කදු බහින්ද්දි එන්ජින් එකට තෙල් දෙන එක නවත්තනවාද:confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    napuru aha loku aiyagenma ahagattane.oya 4kandu bassanna gihin tama godak un kanda paamulatama badagagena yanne. :P

    ඉතින් බාන් මම ගල්ගෙදර කදු ඔක්කෝම බස්සන්නේ 3ර්ඩ් එකෙනුයි 4ත් එකෙනුයිනේ, බ්‍රේක් ගහන්නේ ඉස්සරහා වාහනයක් ස්ලෝ කලොත් විතරන්නේ, ඔය කියන විදියට 50 වේගෙකින් කන්දක් බස්සද්දී 2න්ඩ් එකේ යද්දී ඇක්සිලරේටරේ පාගන්න ඕන නැද්ද 50ට යන්ඩ, එතකොටත් ෆුඅල් කටොෆ් කරනවාද, දන්නේ නැති නිසාය අහන්නේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය අද හවස ගලගෙදර හරියේ කදු බහිද්දී, පොඩි එකාව තියන් යන හැටි, ඩ්‍රයිවර් වමට දකුනට සිග්නල් දදා එහා මෙහා පද්ද පද්දා යනවා, උන්ට ගානක්වත් නැද්ද දන්නෑ ගෑනිටයි මිනිහටයි,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය අද හවස ගලගෙදර හරියේ කදු බහිද්දී, පොඩි එකාව තියන් යන හැටි, ඩ්‍රයිවර් වමට දකුනට සිග්නල් දදා එහා මෙහා පද්ද පද්දා යනවා, උන්ට ගානක්වත් නැද්ද දන්නෑ ගෑනිටයි මිනිහටයි,
    උඹ ගලගෙදර හරහා ගියාද ? නුවර කුරුනෑගල පාර නේද ඔය :oo: