ela ela ubage internet connection eka use karala gemak denna oni.. ubawane ahu wenne![]()
oken ekasiya ganata film down load karanna gathoth awashatawaya tiyena kenekta unath prayojanayak ganna bari wenwa limitation ekak damoth hodai per mac address limit ekak dala file size eka 20mb wage
BUMP ! hodeta hoyala balala deepan ! Good work broo !
lankaawe aiyala game deela ube IP eka maattu unoth sada soththi thamaa eka nisaa TRC eken wage hoyala balapan ohoma kalaama issarahata ena legal issues kohomada handle wenne kiyala. SLT ekenuth ahapan. nathnam un nadu dai ubata.
Koheda bn gewal..
Ela wadak. Nithimaya paththa gana nodanimi
ඔව් මචන් මුන් ඇත්තටම ඉගන ගන්නවට වඩා අනවශ්‍ය වැඩ කරයි කියල දැන් නම් මට හිතෙනවා. මම බැලුවේ තෝරාගත් අඩු අදායම් ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් තෝරා ගෙන එක් අයෙකුට මාසෙකට 5 GB ගානේ නොමිලයේ දෙන්න කියලා. උබලගේ අදහසට තුති.
මෙන්න කවුද කෙනෙක් බෝර්ඩ් කස්ටින් රවුටරේ ගැන අහලා තිබ්බා. මෙන්න මේක.
![]()
![]()
