Free Internet ( Fiber )

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    oken ekasiya ganata film down load karanna gathoth awashatawaya tiyena kenekta unath prayojanayak ganna bari wenwa limitation ekak damoth hodai per mac address limit ekak dala file size eka 20mb wage
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    oken ekasiya ganata film down load karanna gathoth awashatawaya tiyena kenekta unath prayojanayak ganna bari wenwa limitation ekak damoth hodai per mac address limit ekak dala file size eka 20mb wage

    ඔව් මචන් මුන් ඇත්තටම ඉගන ගන්නවට වඩා අනවශ්‍ය වැඩ කරයි කියල දැන් නම් මට හිතෙනවා. මම බැලුවේ තෝරාගත් අඩු අදායම් ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් තෝරා ගෙන එක් අයෙකුට මාසෙකට 5 GB ගානේ නොමිලයේ දෙන්න කියලා. උබලගේ අදහසට තුති.

    මෙන්න කවුද කෙනෙක් බෝර්ඩ් කස්ටින් රවුටරේ ගැන අහලා තිබ්බා. මෙන්න මේක.

    rebo.jpg

    rebo2.jpg
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    lankaawe aiyala game deela ube IP eka maattu unoth sada soththi thamaa eka nisaa TRC eken wage hoyala balapan ohoma kalaama issarahata ena legal issues kohomada handle wenne kiyala. SLT ekenuth ahapan. nathnam un nadu dai ubata.
     
    • Like
    Reactions: 50KG

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    BUMP ! hodeta hoyala balala deepan ! Good work broo !

    lankaawe aiyala game deela ube IP eka maattu unoth sada soththi thamaa eka nisaa TRC eken wage hoyala balapan ohoma kalaama issarahata ena legal issues kohomada handle wenne kiyala. SLT ekenuth ahapan. nathnam un nadu dai ubata.

    ඇත්ත.එක නිසා තෝරා ගත පිරිසකට මාසෙකට 5GB ගානේ දෙනවා. නිකන් දුන්නොත් ලොකු ප්‍රශ්න පැන නගින්න පුළුවන්. අසීමිත ලෙස දුන්නොත් ඉගන ගැනීමට වඩා ච්ත්‍රපට ටොරන්ට්ස් යුටියුබ් සහ වැල අනිවා බලනවා. අන්තර්ජාල අපරාධ සිදු උනොත් එකෙනුත් මට ගස් යන්න වෙයි. එක නිසා අවශ්‍ය තොරතුරු සියල්ල සහ ජාතික හැඳුනුම්පත ඇතුළුව සියල්ල ලබාගෙන දෙනවා.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් මචන් මුන් ඇත්තටම ඉගන ගන්නවට වඩා අනවශ්‍ය වැඩ කරයි කියල දැන් නම් මට හිතෙනවා. මම බැලුවේ තෝරාගත් අඩු අදායම් ලාභී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක් තෝරා ගෙන එක් අයෙකුට මාසෙකට 5 GB ගානේ නොමිලයේ දෙන්න කියලා. උබලගේ අදහසට තුති.

    මෙන්න කවුද කෙනෙක් බෝර්ඩ් කස්ටින් රවුටරේ ගැන අහලා තිබ්බා. මෙන්න මේක.

    rebo.jpg

    rebo2.jpg

    pattane bn asawe bh :love:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කනෙක්ෂන් එක ඩවුන් උනොත් කට්ටිය සෙට් වෙලා උඹේ ගෙට ගිනි තියයි :baffled:
    නිකම් දෙන්න ගියාම කට්ටිය අයිතිවාසිකම් කියන්න එනව නෙ අන්තිමට