Hard Talk with KOTA NIHAL

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔව් ඔය ඉබි නයිදේ හින්දා මන් නන්ගිටත් නෝන්ඩි උනා,මු එව්ව පි.එම් එකක් නන්ගි ඉස්සරහා ඔපන් කලා,හම්මේ ඉතින් කිලා වැඩක් නැ මාර සතුටක් දැනුනේ:dull:[/QUOTE]

    kauda kotada,oka monawa unath beda hadagena kana eka.illanna kalin ewanne.matath dawasak ewala thibuna
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    kauda kotada,oka monawa unath beda hadagena kana eka.illanna kalin ewanne.matath dawasak ewala thibuna
    ඔවා තනියම බලලා බැ අක්කන්ඩිත් එක්කම බලහන්.කවදහරි කොල්ලා ඔවා බලලා මට්ටු වුන දාට තාත්තා වගේම නැතැයි පුතත් හැදෙන්නේ කියන්න පුලුවන් අක්කට:lol::lol:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔවා තනියම බලලා බැ අක්කන්ඩිත් එක්කම බලහන්.කවදහරි කොල්ලා ඔවා බලලා මට්ටු වුන දාට තාත්තා වගේම නැතැයි පුතත් හැදෙන්නේ කියන්න පුලුවන් අක්කට:lol::lol:

    :baffled::baffled: mama balala delet karala damma.apahu ewwath balanne neha.aneka kollata pc eka dena nisa kohomath paressam wenawa.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පුතීලා දූලා,දූලා එන්ටකෝ ටිකක්:baffled:,හෙට මන් උදේම eye clinic එකේ සන්ගීත පුටු තරගෙට යනෝ:eek::sorry:.මන් නැති අතරේ එන කෙල්ලන් උබලා විසේසෙන් අර ඩිල්ඩුලාගෙනුයි නාකි මනාලයගෙනුයි පරෙස්සම් කර ගන්න දරුවනේ:confused:. "Sayo" නැන්දි ආවොත් ඇරෝ කොලුවා මත් කොර කියන්ට.:cool:
    මේක දැම්මම කිවෙ ගියා පාර ක්ලිනික් එකේ හිටි ඩොක් අක්කියෙක් ඇහැට සාත්තු කොල පාර ඇරෝ කොලුවට ඊතලයක්වත් විදින්න පේන් නැතුව දවසක්ම හිටියා,:rolleyes::rolleyes:හෙට ගිහින් එ අක්කි බබා ඇරෝ කොලුවට මොනා කරයිද දන් නැනේ,:baffled:පොට්ට සිරා වගෙ කිරියට එන්ටත් බැනේ.මේ නූල ඔය මේක අතුපතු ගගා මුර කරන් ඉන්න යක්ස ඇහැටයි පිස්සු කටුස්සටයි කොටාටයි බාර දිලා යනව ඔන්න මන්.එද්දි අඩුම මේ නූලවත් ඉතිරි කොරලා තියහල්ලා:yes::P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    අක්කි බබා උබව පොට්ට කරොත් අක්කි බබාට කියන්ඩ ජීවිත කාලෙටම ඔයාට තමා මාව බලාගන්න වෙන්නේ කියලා, එතකොට කෙල්ලෙකුත් සෙට්නේ, කොහොමද ටිකිරි මොලේ,

    සන්ගීත පුටු තරගේ අතරතුර ඇස් පේන්නේ නෑ කියලා අක්කි බබාගේ අරවා මේවා අල්ලනවා නෙමේ ඕන් :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :angry::angry: බලහ්න්කෝ අපේ හොතම්බු අයීයා කරලා තියෙන වැඩේ, මහන්සි යන්ඩ කියලා කූල් වතුර එකක් බොන්ඩ ජෝග්ගුවට අයිස් කැට කීපයක් දාලා වීදුරුවකුත් අරන් කොම්පීටරේ ඉස්සරහින් වාඩි වුනා, අයිස් ටික දියවෙනකම්, දිය වුනාට පස්සේ හම්මේ කියලා වතුර ටික කටට ගත්තා විතරයි ඇල් වතුර වගේ , :sorry::angry::angry::angry: බැලින්නම් මේ ගොන් තඩියා උනු වතුර දාල :angry::angry:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අක්කි බබා උබව පොට්ට කරොත් අක්කි බබාට කියන්ඩ ජීවිත කාලෙටම ඔයාට තමා මාව බලාගන්න වෙන්නේ කියලා, එතකොට කෙල්ලෙකුත් සෙට්නේ, කොහොමද ටිකිරි මොලේ,

    සන්ගීත පුටු තරගේ අතරතුර ඇස් පේන්නේ නෑ කියලා අක්කි බබාගේ අරවා මේවා අල්ලනවා නෙමේ ඕන් :baffled::baffled:
    පොඩි අවුලක් තියනවා පුටේ.අක්කි බබාගේ බඩේ තව බබෙක් ඉන්නවා,එකට මොකූ කරන්නේ:eek:

    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :angry::angry: බලහ්න්කෝ අපේ හොතම්බු අයීයා කරලා තියෙන වැඩේ, මහසි යන්ඩ කියලා කූල් වතුර එකක් බොන්ඩ ජෝග්ගුවට අයිස් කැට කීපයක් දාලා වීදුරුවකුත් අරන් කොම්පීටරේ ඉස්සරහින් වාඩි වුනා, අයිස් ටික දියවෙනකම්, දිය වුනාට පස්සේ හම්මේ කියලා වතුර ටික කටට ගත්තා විතරයි ඇල් වතුර වගේ , :sorry::angry::angry::angry: බැලින්නම් මේ ගොන් තඩියා උනු වතුර දාල :angry::angry:
    බොගේ අයියට මන්ද මානසිකත්වයද?:rofl:පොර මෙන්ටල් හොස්පිටල් අතුගාන ජොබද කරන්නේ:eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොඩි අවුලක් තියනවා පුටේ.අක්කි බබාගේ බඩේ තව බබෙක් ඉන්නවා,එකට මොකූ කරන්නේ:eek:
    අල්ලන එකනම් කෝච්චියේ ලයිට් ගියාමත් අල්ල ගන්න තැනක් නැ වගෙ ,එක පාරට වැටෙන්න යන්වා වගේ ගිහින් අත් වලින් අල්ලන එකනේ :baffled::baffled:

    :oo: එහෙනම් බාල පරාද නොකර හිටපන්,
    සමහර විට බඩේ ඉන්නේ උබේ අනාගත සහකාරි වෙන්ඩ පුලුවන්, මොකද වික්ටර් සීයගේ දර්ශනේ හැටියට :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    බොගේ අයියට මන්ද මානසිකත්වයද?:rofl:පොර මෙන්ටල් හොස්පිටල් අතුගාන ජොබද කරන්නේ:eek:

    උනු වතුර නිවලා බොන වැඩක් වුනේ:sorry:, ඕක මොන ජොබ කරත් වැඩක් නෑ :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    homeland බලන උන් ඉන්නවාද, අඩේ පීටර් ක්වින් මැරුනනේ බාන් :sorry::sorry:, වෙන එකෙක් හිටියෙම නැද්ද මැරෙන්න :angry::angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,760
    16,872
    113
    Kottawa
    388be24848b1bbb4388a4352f0af1a5c.gif